ඉදිරි පරම්පරාවට පරිසර සුරකින්න සහ දැනුවත් කරන්න NDB බැංකුව WNPS සමඟ හවුල්වේ

පාරිසරික තිරසාරභාවය සහ තාරුණ්‍යය බලගැන්වීම අරමුණු කරගනිමින්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාසල් දහයක් දක්වා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) යෞවන අංශයේ ‘පරිසර සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ වැඩසටහන ව්‍යාප්ත කිරීම සඳහා සහය වීම වෙනුවෙන් වනජීවී... Read more »

LB Finance මූල්‍ය සමාගම SME ව්‍යවසායකයන්ට ‘LB සන්මිත’ හඳුන්වාදෙයි

මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 50% වඩා වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙරට ආර්ථිකය නඟා සිටුවීමට දක්වන දායකත්වය අති විශාලය. මෙම ක්ෂේත්‍රයෙහි ලක්ෂ 45ක පමණ පිරිසක් සේවයේ නිරත... Read more »
Ad Widget

MSME සවංවර්ධනයේ විශිෂ්ටත්වය සැමරීම සඳහා NDB බැංකුව CMA ශ‍්‍රි ලංකා සමඟ අත්වැල් බැඳගනී

එක්සත් ජාතීන්ගේ ක්ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) දිනය 2025 සැමරීම සඳහා, ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA Sri Lanka) විසින් පවත්වන ලද MSME ව්‍යාපාර සංවර්ධන සමුළුව සහ ව්‍යාපාර විශිෂ්ටතා... Read more »

DFCC බැංකුව සිය 70 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

තිරසාරත්වය මුල්කරගත් අර්ථවත් සංවර්ධනයක් උදෙසා ලබාදුන් දැවැන්ත දායකත්වයක තවත් මංසලකුණක් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය ආයතනය ලෙස 1955 දී ආරම්භ වූ  DFCC බැංකුව, 2025 දී සිය 70 වැනි සංවත්සරය සමරන අතර තිරසාර... Read more »

කාන්තා ව්‍යවසායකයින් සඳහා NDB බැංකුවෙන් ව්‍යාපාරික උපදේශන මාලාවක්

සෑම විශිෂ්ට ව්‍යාපාරයකම ආරම්භය වන්නේ එක් කුඩා අදහසකි. නමුත් එලෙස එම ව්‍යාපාරය යතාර්ථයක් බවට පරිවර්ථනය කිරීම සඳහා අදහසක් තිබීම පමණක්ම ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඔබට පැහැදිලි සැලැස්මක්, යම් මුල්‍ය ශක්තියක් සහ එම... Read more »

පුද්ගලික බැංකුකරණ සේවාදායකයින් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB – Parkway Hospitals සමඟ අත්වැල් බැඳගනී

සිය ගනුදෙනුකාරභවතුන්ට උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමට දරන උත්සාහය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හැටන් නැෂනල් බැංකුව, HNB – Parkway Hospitals සමඟ වන සිය සුවිශේෂී හවුල්කාරීත්වය දීර්ඝ කළේය. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස HNB සිය... Read more »

ලංකා බැංකුවේ වාර්ෂික ලාභාංශය ලෙස රුපියල් බිලියන 5ක මුදලක් මහා භාණ්ඩාගාරයට

රටේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ (BOC) අධ්‍යක්ෂ මණ්ඩලය, එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 5 ක ලාභාංශ දායකත්වයක් ලබාදීමට අනුමත කර ඇත. පසුගිය වසර තුළ පෙන්නුම්... Read more »

කීර්තිමත් බැංකුකරුවකු වූ ‘රියන්සි විජේතිලක’ අභාවප්‍රාප්ත වෙයි

මෙරට කීර්තිමත් බැංකුකරුවකු වූ රියන්සි විජේතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇත. අද (04) පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඔහු මෙරට ප්‍රධාන පෙලේ බැංකු සමාගමක් වන හැටන් නැෂනල්... Read more »

ගිණුම් හිමියන්ගේ තැන්පතු ආරක්ෂා කරන අතරම SMEsවලට සහාය වන බව බැංකු අවධාරණය කරයි

පරාටේ නීති නැවත භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා... Read more »

Nation Lanka Finance PLC ගැන මහ බැංකුව තීරණයක් ගනී

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක්... Read more »