‘ප්‍රතිභාභිෂේකා’ කාන්තා ව්‍යවසායක සම්මාන උළෙල 2025: ව්‍යවසාය ලෝකය ජයගත් ජයග්‍රාහිකාවන් මෙන්න !

Spread the love

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce – WCIC) විසින් ‘කාන්තාවන් සවිබල ගැන්වීමේ වසර 40ක උරුමය’  පසුගිය ජනවාරී 09 වැනි දා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති කීර්තිමත් ‘ප්‍රතිභාභිෂේකා’ කාන්තා ව්‍යවසායක සම්මාන උළෙල – 2025 (PRATHIBHABHISHEKA Women Entrepreneur Awards 2025) හිදී සමරනු ලැබීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් / Julie Chung මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවා ය. ආචාර්ය දිලේෂා පෙරේරා 2024 කාන්තා ව්‍යවසායිකාව ( Woman Entrepreneur of 2024) යන ගෞරවනීය නාමයෙන් පිදුම් ලැබුවා ය.

ප්‍රතිභාභිෂේකා’ කාන්තා ව්‍යවසායක සම්මාන උළෙල – 2025 හි විශේෂ අවස්ථා මෙහි ඡායාරූප වලට එක්කර ඇත.

Chaturi Munaweera CEO AIA (Platinum Sponsor)


Hon. Prime Minister Dr. Harini Amarasuriya, addressing the audience



Nevindaree Premarathna – Outstanding Start Up


Jenika Warusavithana – Woman of Courage


Metilday Agnes Stanley SAARC Gold winner



Nevindaree Premarathna – Outstanding Start Up


Award Winners


WCIC Board Members with PM


Woman entrepreneur of 2024 – Dr Dilesha Perera


Gayani De Alwis – Chairperson WCIC


Sanjiwani Perera -The Most Innovative entrepreneur


 Niluka Jayasinghe – The Most Outstanding Export Oriented Woman entrepreneur


Praveena Joseph De Saram – Social entrepreneur

ඡායාරූප විස්තරය – ඩේලි මිරර්

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *