සාර්ථක කතා
කොවිඩ් වයිරසය හේතුවෙන් අප රටේ බොහෝ දෙනකුගේ ජීවනෝපායන් බිංදුවටම කඩා වැටිණි. ඇතැමකුට එය තමන්ගේ හැරවුම් ලක්ෂ්‍යය ද විය. අප ‘විස්කම්’ ලිපි පෙළෙන් හඳුන්වා දුන් බොහෝ ව්‍යවසායකයන් ද කොරෝනා වයිසරය පැතිර ගිය කාලය... Read more »
කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් හිමිකරගෙන සිටින සුජීව ප්‍රියංකර බාලසූරිය මේ වන විට කාබනික ආහාර ද්‍රව්‍ය වගා කරන ගොවිපොළ ගණනාවකම හිමිකරුවෙකි වස විසෙන් තොර ආහාර වේලක් සපයා ගැනීම යනු වර්තමානය වන විට... Read more »
ඇයගේ අරමුණ වනුයේ තම නිෂ්පාදනයන්ට සරිලන දේශීය වෙළෙඳපොළක් මෙන්ම සැලකිය යුතු මට්ටමින් විදේශීය වෙළෙඳ පොළක් සකස් කර ගැනීමය. කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත කිරීමෙන් තොරව කාබනික එළවළු හා පලතුරු යොදා ගනිමින් නව නිෂ්පාදන... Read more »
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් අතින් වසරකට විවිධ මාතෘකා යටතේ ව්‍යාපෘති දස දහස් ගණනක් ලිය වේ. එහෙත් එම ව්‍යාපෘතිවලින් සිය ජීවිතයට ආලෝකයක් ලබා ගන්නේ කීයෙන් කී දෙනා ද ? එසේම තමන් උගත්... Read more »
ඔබ නුවර පාරේ ගමන් කළේ නම් හෝ මහනුවර ශ්‍රී දළඳා මාළිඟාව වැඳ පුදා ගැනීමට ළඟකදී ගියේ නම් නම ඇසුවත් සුමිහිරි රසයක් දැනෙන මේ නම හොඳට හුරු පුරුදු විය හැකි ය. ඒ සුපිහිරි... Read more »

