ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (07) සාර්ථක ලෙස පැවැත්විණි. 2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48 ක... Read more »
ඉන්කියුබේටර් ආර්ථික වර්ධනයට තීරණාත්මක පියවරක් SMEs සහාය වීමට උත්සාහ කරන බව NEDA සභාපති ලක්ෂ්මන් අබේසේකර අවධාරණය කරයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඉන්කියුබේටර් ව්‍යාපාරය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් හරහා ක්‍රියාත්මක කෙරේ. SMEs... Read more »
ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි අපේ අපේක්ෂාව රුපියල ඩොලරයක් කිරීම විය යුතුයි -කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය... Read more »
නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා... Read more »
2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පෙරවරුවේ ෙපාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත්... Read more »
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජන සඳහා බදු සහන ලබා දීමේ රජයේ දිගුකාලීන අරමුණයි කාර්මික ආනයන සඳහා නව බදු ප්‍රතිපත්තියක් ‘තීරුබදු ප්‍රතිපත්තිය / Tariff Policy’ නමින් නව... Read more »
ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5ක් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා යෝජකයින් සංඛ්‍යාව 77,000ක් පමණ... Read more »
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යොන්‍ය ඇගයීම නුදුරු අනාගතයේ දී ආරම්භ... Read more »
රාජ්‍ය ප්‍රතිපත්ති විශේෂඥ සහ ස්වාධීන ආර්ථික විද්‍යාඥ ආචාර්ය රොෂාන් පෙරේරා වසර ගණනාවක් පුරා විදේශ සෘජු ආයෝජන (Foreign Direct Investments – FDI) සම්බන්ධ ප්‍රතිපත්තිමය වෙනස්කම් ශ්‍රී ලංකාව තුළ නිතර දක්නට ලැබෙන අතර, අනුප්‍රාප්තික... Read more »
සංචාරක ව්‍යාපාරය සඳහා වැට් බදු ආපසු ගෙවීමේ වැඩසටහන අනුමත කරමින් සභාපති අනුර කුමාර දිසානායක විසින් මෑතකදී කරන ලද නිවේදනය ශ්‍රී ලංකා සිල්ලර වෙළෙන්දන්ගේ සංගමය (Sri Lanka Retailers’ Association – SLRA) අගය කරයි.... Read more »

