Destination Wedding සංකල්පය ශ්‍රී ලංකාවට. එක් මංගල උත්සවයකින් ඩොලර් 250,000ක්

Destination Wedding එසේත් නොමැතිනම් ගමනාන්ත විවාහ උත්සව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම පිළිබඳව මේ වන විට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සහ ශ්‍රී ලංකා සම්මේලන ආයතනයේ... Read more »

සෙවනගල ප්‍රා.ලේ කාර්යාල පරිශ්‍රයේ දී  ව්‍යවසායකයින් 25 දෙනෙකුගේ අලෙවි ප්‍රදර්ශනයක්

2025 අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කර අප්‍රේල් 7-8 යන දෙදින පුරා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී  ව්‍යවසායකයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අලෙවි ප්‍රදර්ශනයක් සාර්ථකව පවත්වන ලදී. මෙම අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කරන... Read more »
Ad Widget

ලංකා-ඉන්දියානු ව්‍යාපාරික සංගමය ශ්‍රී ලංකාවේ දී ආරම්භ කෙරේ

මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය කෙරෙහි නව මාවතක් විවර කරයි දශක ගණනාවක් පුරාවට බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබූ ගෝලීය ආර්ථිකය තුළ සිය  බලය තහවුරු කිරීමට  දැන්  නැගෙනහිර රටවල් වෙත කාලය එළඹ තිබේ. වර්තමානයේ... Read more »

IDB සහ WCIC සමඟ හවුල්කාරිත්වයෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම ‘කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන්’ සවිබල ගන්වයි

යුනිලිවර් ශ්‍රී ලංකා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් දෙවන අදියරේ මූල්‍ය පහසුකම්  කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් දස දෙනෙකු වෙත  පසුගියදා පිරිනමන ලදී.මෙය කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය හා ශක්‍යතා සහය ... Read more »

HNB, සිංගර් සමඟ එක්ව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ මූල්‍ය පහසුකම් පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්‍ය පහසුකම් පැකේජයක්... Read more »

ශ්‍රි ලංකාව තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට අපනයනයට සූදානම්

මදුරන්කුලිය Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ocean star jack mackerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම අද (29) එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය... Read more »

ව්‍යවසායකත්ව ධෛර්යය නංවාලීම සඳහා Startup Nation වැඩසටහන දියත් කරයි

ජාතික තරඟයේ ජයග්‍රහණය කරන ආරම්භකයෙකුට ඩොලර් 100,000ක අරමුදල් අවස්ථාවක් සඳහා සුදුසුකම් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය තවදුරටත් පෝෂණය කිරීම සහ එයට සහාය දීම සඳහා Hatch ‘ස්ටාර්ටප් නේෂන් / Startup Nation වැඩසටහන පසුගිය දා එළිදැක්වීය.... Read more »

ලොව පිළිගත් ව්‍යාපාර නායකයන් බිහි කිරීමේ අරමුණෙන් IIHS ව්‍යාපාර පාසල ආරම්භ වේ

මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත්... Read more »

Asia International Consolidated (pvt) Ltd වසරේ හොඳම නැඟී එන සමාගම් සමූහය ලෙස සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට සහ කෘෂිකාර්මික සංචාරක හා සෙසු ක්ෂේත්‍ර ගණනාවක දියුණුවට සුවිසල් දායකත්වයක් සැපයූ වසරේ හොඳම නැඟී එන සමාගම් සමූහය ලෙස Asia International Consolidated (pvt) Ltd සමූහය සම්මාන දිනා ගත්තේය.... Read more »

‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ  ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන් සඳහා Online වෙළඳපොළක් දියත් කිරීම... Read more »