AI උත්පාතය මධ්‍යයේ ඩිජිටල් ආර්ථිකය තුළ SMEs සඳහා අවස්ථා ග්‍රහණය කර ගනිමු කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) හරහා වැඩි දියුණු කළ මෙහෙයුම් කාර්යක්ෂමතාවයේ / Enhanced operational efficiency සහ වැඩිදියුණු කරන ලද... Read more »
පලතුරු අනුභව කිරීමෙන් සිරුරට අත්‍යවශ්‍ය විටමින් පහසුවෙන් ලබාගත හැකිබව කුඩා අවධියේ සිටම දෙමව්පියන් ඔබව දැනුවත් කරයි. පසු කාලීනව පුද්ගල සෞඛ්‍යය පිළිබඳව දැනුවත්වීමත් සමඟ ඔබ ඒ කෙරෙහි අවධානයෙන් නැඹුරු වෙයි. එහෙත් කාර්ය බහුල... Read more »
ඔබේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම උදෙසා තීරණයක් ගැනීම සහ ඔබේම නිෂ්පාදන වට්ටෝරු සැලසුම් කිරීම සිත්ගන්නා සුළු වනු ඇත. එසේ වුවත් එම ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඔබ සපුරාගත යුතු අවශ්‍යතා පිළිබදව පූර්ව අවබෝධයක්... Read more »
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා EGUARDIAN පෞද්. සමාගම සමඟ ක්‍රමෝපායික ප්‍රතිවිකුණුම් ගිවිසුමකට අත්සන් තැබීය. ඒ Zoho මඟින් හඳුන්වා දී ඇති පරිපූර්ණ ඵලදායිතා සහ ව්‍යාපාර කළමනාකරණ මෙවලම් එකතුව... Read more »
විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය... Read more »
ආහාර කල් තබා ගැනීමේ දී, ඒවායෙහි අන්තර්ගත තෙතමනය ඉවත් කිරීමට හිරු එළිය භාවිතා කිරීම දුරාතීතයේ සිටම පැවත එන ක්‍රමවේදයකි. ඒ ඔස්සේ ස්වභාවිකවම ඇතැම් ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීමේ කාලය දිගුකර ගැනීමට අපට හැකි විය.... Read more »

