ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029) සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ හවුල්කාරිත්වයෙන් දියත් කරන ලද ප්‍රයත්නයේ කොටසක් ලෙස ප්‍රාදේශීය උපදේශන වැඩමුළුවක් අද (09)... Read more »
ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් 2025.09.25 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින්... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ එක්ව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2025-2029 සකස් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇත. මෙය රටේ අපනයන තරඟකාරිත්වය... Read more »
දේශීය ආර්ථිකයේ ප්‍රගතියට සහාය වීම අරමුණු කරගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, දකුණු පළාතේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සහ Private Banking ගනුදෙනුකරුවන් සඳහා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. මෙය, ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවෙන්... Read more »
ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින්, සිය 28 වැනි වාර්ෂික සමුළුව 2025 සැප්තැම්බර් මස 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. වර්ෂ 1997 දී මෙරට ආහාර පාන සැකසුම් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය... Read more »
ඔබේ කාර්යයන්ට ප්‍රමුඛත්වය දීමෙන්, එපා කියන්නට හැකි වීමෙන් සහ අවධානය යොමු කළ ව්‍යාපාර සැලැස්මක් තිබීමෙන්, ඔබට ඔබේ වැඩ ඵලදායිතාව වැඩි කර ගත හැකිය. 2019 දී, මම මගේ තැරැව්කාර සමාගමට බැඳුණු විට, මගේ... Read more »
2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින... Read more »
දේශපාලනික මාරුවීම්, ආර්ථික පසුබෑම් හෝ කර්මාන්ත බාධාවන් වැනි බාහිර බලවේග වෘත්තියක අත්තිවාරමම සොලවන විට බල රහිත බවක් සහ අහිමි වීමක් දැනීම සාමාන්‍ය දෙයකි. ඔබේ මාර්ගය, ඔබේ වටිනාකම, ඔබ ගත් තීරණ සහ ඔබේ... Read more »
රැකියාවේදී සැමවිටම “ඔව්” යැයි පැවසීම ප්‍රයෝජනවත් බවක් පෙනුන ද එය වෙහෙසට පත්වීමට, අසමාන වැඩ බරකට සහ ඔබේ වෘත්තීය කීර්ති නාමයට හානි කිරීමට හේතු විය හැකි අතර, නායකයෙකු වෙනුවට සහායකයෙකු ලෙස ඔබව කොටු... Read more »
ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමේදී කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම්වලින් එකක් වන එය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8කට ආසන්න... Read more »

