ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලෝක අලෙවිකරණ සංසද සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය දරයි

ශ්‍රී ලංකාව ප්‍රථම වරට කීර්තිමත් ලෝක අලෙවිකරණ සංසදයේ (WMF) සම්මන්ත්‍රණය සඳහා සත්කාරකත්වය දරන බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) නිවේදනය කරයි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, මෙම සන්ධිස්ථානය රටට තීරණාත්මක... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය... Read more »
Ad Widget

E-Friends II ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමය හරහා සූර්යය බලශක්තිය සමඟ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා NDB කර්මාන්ත අමාත්‍යාංශය සමඟ හවුල් වේ

තිරසාරභාවය සහ ආර්ථික ප‍්‍රගතිය සඳහා වූ සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව, කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව, ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයින් අතර සූර්යය බලශක්ති භාවිතය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කළ  “ E-Friends II” ප‍්‍රතිමූල්‍ය ණය... Read more »

IMF ශ්‍රී ලංකාවට ඉටු කරන්න කියන තවත් වැඩ 5ක්

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ, IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය... Read more »

ශ්‍රී ලංකාව IMF සමඟ පස්වැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ... Read more »

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ ප්‍රාදේශීය උපදේශන වැඩමුළුව මහනුවරදී

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029) සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ හවුල්කාරිත්වයෙන් දියත් කරන ලද ප්‍රයත්නයේ කොටසක් ලෙස ප්‍රාදේශීය උපදේශන වැඩමුළුවක් අද (09)... Read more »

ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන මූල්‍ය අධීක්ෂණ කාරක සභා අතර සාකච්ඡා

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් 2025.09.25 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින්... Read more »

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2025-2029 සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ එක්ව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2025-2029 සකස් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇත. මෙය රටේ අපනයන තරඟකාරිත්වය... Read more »

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව දකුණු පළාතේ ව්‍යාපාර ශක්තිමත් කරමින් ආර්ථික වර්ධනයට දායක වෙයි

දේශීය ආර්ථිකයේ ප්‍රගතියට සහාය වීම අරමුණු කරගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, දකුණු පළාතේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සහ Private Banking ගනුදෙනුකරුවන් සඳහා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. මෙය, ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවෙන්... Read more »

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ 28 වැනි වාර්ෂික සමුළුවේදී 2026 / 2027 වසර සඳහා විධායක කමිටුව පත්කර ගැනේ

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින්, සිය 28 වැනි වාර්ෂික සමුළුව 2025 සැප්තැම්බර් මස 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. වර්ෂ 1997 දී මෙරට ආහාර පාන සැකසුම් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය... Read more »