ව්‍යාපාරික ඔබ ‘මූල්‍ය විනයෙහි’ වටිනාකම ගැන මේ කරුණු දැන සිටියා ද ?    

ව්‍යායාපාරයේ ආදායම දිනපතා පහළ වැටෙන විට, ණය ගෙවීම් දිනපතා ඉහළ යන විට, අතැති මුදල් දියවෙන විට “මූල්‍ය විනය යනු කුමක්ද?”, “මා එය ලබා ගන්නේ කෙසේද?” “මගේ මුදල් සම්බන්ධයෙන් මම වඩාත් දැඩි වන්නේ කෙසේද?” යනුවෙන් ඔබ... Read more »

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ /NEDA සභාපති ධූරයට ලක්ෂ්මන් අබේසේකර පත් කරයි

පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35 කට අධික කළමණාකරන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ලක්ෂ්මන් අබේසේකර මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ... Read more »
Ad Widget

2022 ආහාර (ලේබල් කිරීම සහ ප්‍රචාරණ) රෙගුලාසි ක්‍රියාත්මක කිරීම කල්දැම්මේ ඇයි ?

නිර්නාමිකව සිටීමට කැමති රසකැවිලි කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු අදහස් දක්වමින්, නව නිර්ණායකවලට ගැලපීම, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදන ව්‍යාපාර සඳහා සැලකිය යුතු ප්‍රායෝගික සහ මූල්‍ය අභියෝග මතු කරනු ඇතැයි අදහස් කළේය. වයස අවුරුදු 12 ට... Read more »

ඩිජිටල් අනාගතය හමුවේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැදගත්කකමසහ අභියෝග

නිවෙස් පිරිසිදු කිරීම, පානීය ජලය ගෙන ඒම, පිඟන් සේදීම, රෙදි සේදීම, පවුලේ අයට ආහාර සැකසීම, දරුවන් රැකබලා ගැනීම සහ ඇඳුම් මැසීම ආදිය ඔස්සේ කාන්තාවකගේ ගෘහාශ්‍රිත සේවා කටයුතු පුළුල්ව විහිදී තිබේ.  ස්වාමි දියණියක්... Read more »

සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම්කරුවන් හට ‘වෙළදපොළ ජයගත’ නො හැක්කේ ඇයි ?

රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සඳහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී... Read more »

‘දේශීය කර්මාන්ත නැංවීම වෙනුවෙන් අප ඇපකැප වෙනවා’

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර ආර්ථිකය ගොඩගැනීමට නම් ව්‍යවසායකයන් රටට අත්‍යවශ්‍යය. ක්ෂුද්‍ර පරිමාණව අරඹන ව්‍යාපාරය මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට අපමණ උත්සාහයක් දැරිය යුතුය. මෙවැනි ව්‍යවසායකයන්ට... Read more »

නිර්මලා විජේරත්න: දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ලෝකයේ නවමං සොයා යන ‘ගෘහ ආර්ථික විද්‍යා ගුරුවරිය’

ඇයගේ අරමුණ වනුයේ තම නිෂ්පාදනයන්ට සරිලන දේශීය වෙළෙඳපොළක් මෙන්ම සැලකිය යුතු මට්ටමින් විදේශීය වෙළෙඳ පොළක් සකස් කර ගැනීමය. කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත කිරීමෙන් තොරව කාබනික එළවළු හා පලතුරු යොදා ගනිමින් නව නිෂ්පාදන... Read more »

යළි මවුබිමට පැමිණි විගමණික සේවකයින්ට ‘නව ව්‍යවසායන් ආරම්භ කිරීමට’ රජයෙන් විශේෂ ප්‍රදානයක්

උනන්දුවක් දක්වන පාර්ශ්වයන් 2025 පෙබරවාරි 28 දිනට පෙර තම ව්‍යාපාරික යෝජනා සහ ආධාරක ලියකියවිලි විදේශ රැකියා සඳහා සංවර්ධන නිලධාරි වෙත (තමා ජීවත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත) ඉදිරිපත් කළ යුතුය ශ්‍රී ලංකාව... Read more »

2025 සිට ආර්ථික ස්ථායීතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කරන්න යන දේ

2025 වසර සහ ඉදිරි කාලය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය ජනවාරී 08 වැනිදා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ඉදිරිපත් කරන ලදී. 75 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා මහ... Read more »

කාන්තා නායකත්ව පරතරය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බාධාවක් – අගමැතිනී හරිනි අමරසූරිය

ආර්ථික වර්ධනය සඳහා උපායමාර්ගික අවශ්‍යතාවයක් ලෙස ශ්‍රී ලංකාව ව්‍යාපාර සහ තීරණ ගැනීමේ භූමිකාවන්හි කාන්තා සහභාගිත්වයට ප්‍රමුඛත්වය දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. තාක්‍ෂණය, මූල්‍ය සහ නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල කාන්තාවන් දිගින්... Read more »