කිරි ගොවිතැන පිළිබඳ විශේෂඥයෙකු වන A.C.H. මුණවීර මහතා සමඟ අප කළ සාකච්ඡාවකදී ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට ඔවුන්ගේ භාවිතයන් වැඩිදියුණු කිරීමට සහ පොදු අභියෝග ජය ගැනීමට ඇති ප්‍රධාන උපාය මාර්ග... Read more »
විශ්වාසදායී, සදාචාරාත්මක හා නව්‍ය ඇඟලුම් නිෂ්පාදනයන් සපයන්නකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවා – රජිතා ජයසූරිය – ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) 42 වැනි වාර්ෂික... Read more »
කුඩා ව්‍යාපාරයක හිමිකාරීත්වය දැරීම බොහෝ වාසි සහිත අද්විතීය අවස්ථාවකි. අද කුඩා ව්‍යාපාර දියුණු වෙමින් පවතින අතර එහි බලපෑම සැලකිය යුතු ය. ඉතින් විශාල වර්ධනය සහ හොඳම ප්‍රතිඵල සඳහා කුඩා ව්‍යාපාර මෙහෙයවන්නේ කෙසේද?... Read more »
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජන සඳහා බදු සහන ලබා දීමේ රජයේ දිගුකාලීන අරමුණයි කාර්මික ආනයන සඳහා නව බදු ප්‍රතිපත්තියක් ‘තීරුබදු ප්‍රතිපත්තිය / Tariff Policy’ නමින් නව... Read more »
වසර ගණනාවක ආර්ථික අභියෝගවලින් ගොඩ ඒමට අපනයන ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා ඉදිරි 2025 ජාතික අයවැයෙන් සහන පියවර ගන්නා ලෙස ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (National Chamber of Exporters – NCE) සභාපති ජයන්ත කරුණාරත්න මහතා රජයෙන්... Read more »
කොමර්ෂල් බැංකුවෙන් ප්‍රභූ ගනුදෙනුකරුවන් සඳහා ම වෙන් වූ නව සේවාවන් සහ පහසුවක් අත්විඳීමට සලස්වමින් කොම්බෑන්ක් Visa Signature Elite ඩෙබිට් කාඩ්පත හඳුන්වා දී ඇත. කොළඹ 7, ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි පාර), අංක... Read more »
Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන්... Read more »
ඔබ කෘෂිකාර්මික කර්මාන්තයේ අවස්ථා සොයන්නේ නම්, තරුණ ව්‍යවසායකයින් සඳහා වඩාත්ම ලාභදායී කෘෂිකාර්මික ව්‍යාපාර අදහස් තෝරා ගැනීමට හොඳම විකල්ප කිහිපයකි! සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය අද තරුණයින්ට එතරම් ආකර්ශනීය නොවන බව පෙනෙන්නට තිබුණත්, නූතන කෘෂිකර්මාන්තය බොහෝ... Read more »
අපනයන සංවර්ධන මණ්ඩලය (Export Development Board – EDB) යටතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය සඳහා අධිකාරිය වන ජාතික කාබනික පාලන ඒකකය (National Organic Control Unit – NOCU), කාබනික ගොවිතැන් ක්‍රම... Read more »

