අර්බුදකාරී වසරවලට වඩා ගෝලීය තෙල් මිල කම්පන අවශෝෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව වඩා හොඳ ස්ථානයක සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. හස්ලින්ඩා අමීන් සමඟ ‘IMF Conference; Asia... Read more »
එම්.ඩී. සුසිලා ලූර්දු, අධි පර්යේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය වර්තමානයේ තීරණාත්මක සන්ධිස්ථානයක පවතී. දේශගුණික විපර්යාසයන් හි තීව්‍රතාවයේ ඉහළ යාම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය, ශ්‍රම හිඟය,... Read more »
චින්තක ජයසූරිය, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තව දුරටත් සාම්ප්‍රදායික යැපුම් ගොවිතැන ලෙස සැලකිය නොහැකියි. එය යැපුම් ජීවනෝපාය මාර්ගයෙන් වෙළෙඳපොළ නැඹුරු නිෂ්පාදනයට මාරු වෙමින්... Read more »
2026 ජනවාරී මාසයේ දී වාහන ආයනයන වියදම් පහළ වැටීම, සංචාරක සහ විදේශ ප්‍රේෂණ ඉහළ යාම ඇතුළු ධනාත්මක ප්‍රවණතා ගණනාවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි. 2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2026... Read more »
2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින්... Read more »
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී පහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය, 2026 ජනවාරි මාසයේ දී... Read more »
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජනවාරි මාසයේ දී දර්ශකාංක 75.0ක් දක්වා ඉහළ ගිය අතර, එය 2020 ජූලි මාසයේ දී වාර්තා වූ 75.7ක උපරිම... Read more »
2025 වසරේ ජනවාරි මාසයට සහ මෑත මාසවලට සාපේක්ෂව, 2026 වසරේ ජනවාරි මාසයේ දී, විදේශීය ජංගම ගිණුමේ ඉහළ අතිරික්තයක් වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 වසරේ දී ඇස්තමේන්තු කළ එ.ජ.... Read more »
ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට සහ රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව, “බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) මගින් අපනයන අවස්ථා ඉහළ නැංවීම” පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. අපනයන... Read more »

