GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා –  යුරෝපා සංගමය

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර... Read more »

ඉදිරි වසර පහ සඳහා ‘ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්’ සකස් කිරීමට ADB සහ EDB අතර එකඟතාවයක්

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025–2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් කණ්ඩායමක්  පසුගිය අප්‍රේල්... Read more »
Ad Widget

ශ්‍රී ලංකාවේ කෘෂි සංචාරක ව්‍යාපාරය: නිමක් නැති ව්‍යවසායකත්ව අවස්ථා නිර්මාණය වන අලුත්ම ක්ෂේත්‍රය

කෘෂි සංචාරක ව්‍යාපාරය යනු ග්‍රාමීය ජීවිතය, කෘෂිකර්මාන්තය, දේශීය සංස්කෘතිය සහ උරුමය ප්‍රදර්ශනය කිරීම සහ අත්විඳීම කෙරෙහි අවධානය යොමු කරන සංචාරක ක්‍රමයකි. එයට ගොවිපළ චාරිකා, කෘෂිකාර්මික නිරූපණ, දේශීය ආහාර රස බැලීම සහ ගොවීන්... Read more »

2024 මහ බැංකු මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (29) පිළිගන්වනු ලැබිණි. මහ... Read more »

නීතිවිරෝධී රසකැවිලි ශ්‍රී ලංකා වෙළඳපොළේ: CBL Foods International අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළට නීති විරෝධී රසකැවිලි නිෂ්පාදන ඇතුළු වීම ඉහළ යාම නීත්‍යානුකූල ව්‍යාපාරවලට සැලකිය යුතු අභියෝග එල්ල කරන අතර පාරිභෝගිකයින්ට ද සෞඛ්‍ය අවදානම් ඇති කරන බව CBL Foods International ප්‍රධාන විධායක... Read more »

ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම 2025: ලෝක බැංකුව කියන්නේ කුමක් ද ?

ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම (Sri Lanka Development Update – SLDU) තුළ ප්‍රධාන අරමුණු දෙකක් ඇත. පළමුව එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පසුගිය මාස 12 තුළ සිදු වූ ප්‍රධාන වර්ධනයන් වාර්තා කරයි, ඒවා... Read more »

ශ්‍රී ලංකාව IMF සමඟ සිව්වැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවට එළඹෙයි

කොළඹ දී පැවති රැස්වීම් සහ වොෂින්ටන් නුවර දී පැවති ජා.මූ. අරමුදලේ හා ලෝක බැංකුවේ වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුර දී සිදු කළ සාධනීය සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාව සඳහා වන ජා.මූ. අරමුදලේ දූත මණ්ඩලයේ... Read more »

ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් සහභාගී වෙති

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් කේ. එම්. එම්.  සිරිවර්ධන මහතා,  වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදල) සහ ලෝක බැංකු සමූහයේ වසන්ත රැස්වීම්වලට සමගාමීව, 2025... Read more »

ව්‍යාපාරික හැකියාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ලංකා වාණිජ මණ්ඩලය ‘කෑගල්ල දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය’ සමඟ එක්වේ

ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ කෑගල්ල දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්මාන්ත මණ්ඩලය (KDCCIA) අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් නව සහයෝගීතාවක් ආරම්භ කර තිබේ. ආයතන දෙක අතර මෑතකදී පැවති සාකච්ඡාවකදී,... Read more »

SMEs සවිබල ගන්වන HNB ‘ගැමි පුබුදුව අවුරුදු පොළ’ මෙවරත් සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව හයවන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල්... Read more »