මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වියට්නාම් රාජ්‍ය සංචාරය අතරතුර වියට්නාමයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා රැසකට ද එක්විය. ඒ අනුව දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ ආයෝජකයින් වන වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ... Read more »
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කර ඇත. 2022 දී... Read more »
මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමාගම දේශීයව එකලස් කරන හෝ නිෂ්පාදනය කරන සියලුම වාහන පරාසයන් සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ හවුල්කාරිත්වයකට එළඹී ඇත. 2026 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක... Read more »
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. දශකයකට වැඩි අත්දැකීම්... Read more »
මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවන් ස්ථාපිත ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනක් සඳහා... Read more »
දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන සහ සමාජීය වශයෙන් සැමට ප්‍රතිලාභ අත්වන මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි 05 වන දින තිරසර... Read more »
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය. වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ... Read more »
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඔවුන්ගේ වාර්ෂික වසන්ත රැස්වීම් වොෂින්ටන් ඩීසී හි අවසන් විය. ලොව පුරා මූල්‍ය නිලධාරීන් රැසක් ඩීසී වෙත පැමිණි අතර, රැකියා නිර්මාණය සහ මූල්‍ය තාක්ෂණයේ ගෝලීය වර්ධනය... Read more »
ඩිජිටල් ආර්ථිකය / digital economy අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල කාන්තාවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පරිමාණය කිරීමට විශාල නව අවස්ථා නිර්මාණය කරමින් සිටිය ද, බොහෝ කාන්තාවන් තම ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීමට... Read more »

