බ්‍රිතාන්‍යයේ වැඩි කාලයක් රැඳී සිටීමට සහ සරණාගතභාවය ඉල්ලා සිටීමට ඉඩ ඇති බවට සැලකෙන රටවල පුරවැසියන්ගෙන් ලැබෙන වීසා අයදුම්පත් නව රජයේ යටතේ සීමා කළ හැකිය. ටයිම්ස් පුවත්පතේ පළමුව වාර්තා කළ පරිදි, ස්වදේශ කටයුතු... Read more »
තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය ආර්ථිකයේ ප්‍රමුඛ අංශයක්.අපනයන... Read more »
ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ප්‍රාග්ධන වෙළඳපොළ අවස්ථා සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීම සහ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවස්ථාව පුළුල් කිරීම මගින් සහාය වීම සඳහා කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය... Read more »
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල් මිලියන හත්දහස් තුන්සියයක උපාය මාර්ගික ණය ගිවිසුමකට එම විශ්වවිද්‍යාල... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සහ මෙහෙයුම් සහාය ලබා දීමට හැටන් නැෂනල් බැංකුව, හේලීස් ඇග්‍රිකල්චර් සමඟ අත්වැල බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය යටතේ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට වඩාත් හොඳ ලීසිං... Read more »
ගතවුණු දශකයක කාලය තුළ අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක වගා කටයුතු සඳහා ආරක්ෂිත වගා ගෘහ ඉදිකෙරුවද, නිවැරදි තාක්ෂණික දැනුමක් රහිතව කරන ඉදිකිරීම් නිසාත්, වැරදි වගා නඩත්තුව නිසාත් සුහුරු වගා ක්‍රම තුළින් තවමත්... Read more »
JAT Holdings සමාගම දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන් ක්‍රියාවට නංවන JAT Loyalty වැඩසටහන නවතම මුහුණුවරකින් යළි දියත් කර තිබේ. 2019 වසරේදී ආරම්භ කරන ලද JAT Loyalty වැඩසටහන සඳහා මේ වන විට දැව පින්තාරු ශිල්පීන්... Read more »
ව්‍යාපාරික මානසිකත්වයක් වර්ධනය කර ගැනීමෙන් ඔබට අභියෝග ‘වර්ධනය සඳහා අවස්ථා ලෙස දැකීමට‘ සහ පසුබෑම් වලින් වටිනා පාඩම් ඉගෙන ගැනීමට ඉඩ සලසයි. ව්‍යාපාර හිමිකරුවෙකු ලෙස, සාර්ථක ව්‍යාපාර මානසිකත්වයක් / successful business mindset තිබීම... Read more »

