SDB බැංකුව 2024 වර්ෂය තුළ කැපී පෙනෙන කාර්ය සාධනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් ලබා දුන් අනගි දායකත්වය ඇගයීමට සහ ගෞරවයට පාත්‍ර කරමින් SDB වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල පසුගිය... Read more »
ශ්රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය අගයන SLIM DIGIS වැඩසටහනේ නවතම අදියර (SLIM DIGIS 2.5) ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය [Sri Lanka Institute of Marketing (SLIM)] විසින් පසුගියදා නිල වශයෙන්... Read more »
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සමග එක් වී සුවිශේෂී නිවාස ණය ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ එම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදීගන්නා පුද්ගලයන්ට ආකර්ෂණීය පොලී අනුපාත යටතේ... Read more »
ශ්රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් සිදු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ වර්ධනය සහ සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් පවන්වනු ලබන... Read more »
කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ... Read more »
2030 වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් කිරීමේ මෙහෙවරට උර දෙන, ජාතික තලයේ වැඩසටහනක් වූ Disrupt Asia 2025 ඉදිරියේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධාන වෙමින් පවතී. ආයෝජකයන් වැඩි... Read more »
DFCC බැංකුවේ තම ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවා යෙදවුමක් වන DFCC iConnect 2.0 වැඩිදියුණු කර යළි දියත් කිරීමට පසුගියදා පියවර ගන්නා ලදි. ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත්, කාර්යක්ෂම හා සුරක්ෂිත සේවාවක් හිමි වන ආකාරයට මෙය... Read more »
රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද විනිවිදභාවය සහ ක්‍රියාශීලි ප්‍රවේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අගය කළාය. මේ දක්වා ලබා ඇති ප්‍රගතිය ශ්රී ලංකාවේ ආර්ථික... Read more »
අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »

