විද්‍යා, පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රවල තරුණ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමට විශේෂ සාකච්ජා

ශ්‍රී ලංකාවේ පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ අරමුණින් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) අතර සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල... Read more »

ලෝක SMEs දිනය වෙනුවෙන් ලංකා බැංකුව BOC SME Trade Fair – 2025 සංවිධානය කරයි

ජූනි දිනට (27) යෙදෙන ලෝක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක දිනය වෙනුවෙන් ලංකා බැංකුව BOC SME Trade Fair 2025 සංවිධානය කළේය. කොළඹ DUTCH Hospital පරිශ්‍රයේ දී අද (25 වැනිදා) ආරම්භ කළ මෙම... Read more »
Ad Widget

BOSS Vs LEADER: ‘ලොක්කා සහ නායකයා අතර වෙනස’ දැන ගනිමු

සේවකයින්ගෙන් 58% ක් තම ලොක්කා නිසා රැකියාවෙන් ඉවත් වී ඇත.... සමාගම නොවේ. වැටුප නොවේ. රැකියාවම නොවේ. source:https://www.youtube.com/channel/UCA-mWX9CvCTVFWRMb9bKc9w/community?lb=UgkxIlR2OLD3324hU5yA92ZU9Um1PX9gMd9O Read more »

සංයුක්ත ව්‍යාපාරයන්හි විශිෂ්ටත්වය ඇගයීම සඳහා ‘ලංකා වාණිජ මණ්ඩලය’ අයදුම්පත් කැදවයි

විවිධත්වය, සම සාධාරණත්වය සහ අන්තර්කරණය  (DEI) සඳහා වූ සම්මාන ප්‍රදානය 2025, ලංකා වාණිජ මණ්ඩලය විසින් ප්‍රහර්ශයෙන් දියත් කරන්නෙමු. මෙම ජාතික සම්මාන උළෙල හරහා අන්තර්කරණය සහ සාධාරණත්වය අගයන ව්‍යාපාර ව්‍යුහයන් සඳහා ඇගයීමක් ලබා... Read more »

ශ‍්‍රී ලාංකීය සිසුන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම සඳහා NDB බැංකුව ACH අධ්‍යාපන ආයතනය සමඟ හවුල්වේ

ශ‍්‍රී ලාංකිකයන්ගේ සැබෑ ජීවිත අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම අරමුණු කරමින් සකස් කරන ලද විවිධ මූල්‍ය විසඳුම් හරහා ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන අඛණ්ඩ කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව පසුගිය දා ප‍්‍රමුඛ ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන... Read more »

SDB වාර්ෂික ව්‍යාපාර සම්මාන උලෙළ උත්කර්ෂවත්ව

SDB බැංකුව 2024 වර්ෂය තුළ කැපී පෙනෙන කාර්යසාධනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිය කාර්යමණ්ඩල සාමාජිකයන් දැක්වූ අනගි දායකත්වය ඇගයීමට සහ ගෞරවයට පාත්‍ර කරමින් SDB වාර්ෂික ව්‍යාපාර සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි. බැංකුවේ සාර්ථකත්වය ඉලක්ක... Read more »

Ruu Ceylon Marketing සමාගම People’s Excellency සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ ව්‍යාපාර නායකයා (නිෂ්පාදන අංශය) සහ නිෂ්පාදන විශිෂ්ටතා (රූපලාවණ්‍ය නිෂ්පාදන) යන සම්මාන දිනා ගත්තේය. 2021දී ඇරැඹුණු Ruu... Read more »

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ආචාර්ය හර්ෂණ වැඩ භාර ගනී

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පෙරවරුවේ වැඩ භාර ගත්තේ ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස... Read more »

ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලොව ප්‍රමුඛ පෙළේ ගෙවීම් සමාගමක් වන වීසා (Visa) සමඟ එක්ව “HNB කාඩ්පත් සමඟ Visa Easy Tap’’ වැඩසටහන ආරම්භ කර... Read more »

ස්ථාවර ආයෝජන වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජනවල කැපී පෙනෙන වර්ධනයක් – BOI

ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුලින්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සඳහන් කරයි. ශ්‍රී... Read more »