ජනපති සහ ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි

කෘෂි කර්මාන්ත, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias)... Read more »

අමෙරිකානු තීරුබදු ගැන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නිවේදනයක්

අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලෙසද රජයෙන්... Read more »
Ad Widget

පුද්ගලික බැංකුකරණ සේවාදායකයින් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB – Parkway Hospitals සමඟ අත්වැල් බැඳගනී

සිය ගනුදෙනුකාරභවතුන්ට උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමට දරන උත්සාහය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හැටන් නැෂනල් බැංකුව, HNB – Parkway Hospitals සමඟ වන සිය සුවිශේෂී හවුල්කාරීත්වය දීර්ඝ කළේය. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස HNB සිය... Read more »

ජනාධිපති සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර ‘ඇමරිකානු තීරුබදු’ පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (ජූලි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.... Read more »

ජාතික පර්යේෂණ ප්‍රමුඛතා හඳුනා ගැනීමට නව කමිටුවක්

ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමුවරට මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රමුඛතා ලබා දීම සඳහා තාවකාලික කමිටුවක් පසුගිය 07 වනදා පිහිටුවන ලදී. මෙම කමිටුවේ... Read more »

ව්‍යවසායක ඔබට ඔවදනක්: අදහසක් ක්‍රියාවට නැගීමේ වැදගත්කම කියා දෙන කතා තුනක්

මහාචාර්යවරයෙක් සිසුන් ගෙන් ඇහුවා.. “ගහක කුරුල්ලෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාගෙන් තුන් දෙනෙක් පියාඹන්න තීරණය කළා නම්, ගහේ ඉතුරු වෙන්නේ කුරුල්ලෝ කී දෙනෙක්ද?” හැමෝම එක හෙළා කිව්වා.. “එකයි!” කියලා. ඒත් එක්... Read more »

Growth mindset: සමෘද්ධිමත් ව්‍යවසායකයින් අන් සියල්ලන්ගෙන් වෙන් කරන එකම ලක්ෂණය

සමෘද්ධිමත් වන ව්‍යවසායකයින් සහ පසුබෑමට ලක්වන ව්‍යවසායකයින්  නිරන්තරයෙන් වෙන් කරන එක් ලක්ෂණයක් වන්නේ වර්ධන මානසිකත්වයයි / Growth mindset එහි හරය තුළ ඇත්තේ අනුවර්තනය වීමේ හැකියාව, ඔරොත්තු දීමේ හැකියාව සහ පසුබෑම් උපායමාර්ගික පියවර... Read more »

Daraz ශ්‍රී ලංකා සහ NEDA එක්ව MSME සවිබලගැන්වීම සඳහා උපායමාර්ගික ධාරිතා වර්ධන වැඩසටහනක්

Daraz ශ්‍රී ලංකා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටි ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA) සමඟ සිය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා... Read more »

රේගු දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනපතිගේ අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙහිදී, රේගු ක්‍රියාවලියේ සංකීර්ණත්වය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව පුළුල්... Read more »

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපතිගෙන් උපදෙස්

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. දේශීය ආදායම්... Read more »