මෙරට දිනකට ඩිජිටල් ගනුදෙනු මිලියන 1.6ක් සිදු වන අතර ඉන් ගනුදෙනු ලක්ෂ 8ක් ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් පත් මගින් සිදු වන බවත් තවත් ගනුදෙනු ලක්ෂ 6ක් ඔන්ලයින් ගනුදෙනු ලෙස සිදුවන බවත් ශ්‍රී... Read more »
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ණය සහ මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය නව මාවතකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වුන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අවධානම් තක්සේරු... Read more »
නිරන්තරයෙන් විකාශනය වන ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ Generation-Z ව්‍යවසායක ආත්මය නීති නැවත ලියමින් සිටී. 1997 සහ 2012 අතර උපත ලැබූ Gen Z ඉතිහාසයේ වඩාත්ම සාර්ථක හා රැඩිකල් ව්‍යවසායක පරම්පරාව ලෙස ඉක්මනින් ප්‍රසිද්ධියට පත්වෙමින්... Read more »
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21)... Read more »
‘තරුණයෝ හරිම බුද්ධිමත්’ 2007 දී Y Combinator Startup School උත්සවයකදී මාර්ක් සකර්බර්ග් අභිලාෂකාමී ව්‍යවසායකයින් 650 දෙනෙකු අමතමින් පැවසීය. ඔහුගේ තර්කය සරලය. තරුණයෝ සරල ජීවිත ගත කරති, එබැවින් ඔවුන්ට විශාල ගැටලු කෙරෙහි අවධානය... Read more »
අප ජීවත් වන ගතික හා අභියෝගාත්මක ලෝකයේ තරුණයින් කවරදාටත් වඩා නිර්මාණශීලිත්වය, අධිෂ්ඨානය සහ අනාගතය පිළිබඳ දැක්මක් ඉල්ලා සිටින තත්ත්වයකට මුහුණ දෙයි. ව්‍යවසායකත්වය අද මතුවෙමින් පවතින්නේ පුද්ගලික සහ වෘත්තීය වර්ධනය ඉටුවීම සඳහා අවස්ථාවක්... Read more »
ජර්මනියේ තරුණ ව්‍යවසායකයෙකු කියන කතාව තරුණ ව්‍යවසායකයින්ට වඩා හොඳින් සහාය වීමට ජර්මනියට හැකි ආකාරයලොව පුරා පාසල් සිසුන් බිලියනයකට AI සහාය දක්වන උපදේශකයෙකු වීමට බෙනඩික්ට් කුර්ස්ට අවශ්‍යයි. නමුත් ජර්මනියේ ඔහු වැනි තරුණ ව්‍යවසායකයින්... Read more »
පාරිසරික තිරසාරභාවය සහ තාරුණ්‍යය බලගැන්වීම අරමුණු කරගනිමින්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාසල් දහයක් දක්වා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) යෞවන අංශයේ ‘පරිසර සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ වැඩසටහන ව්‍යාප්ත කිරීම සඳහා සහය වීම වෙනුවෙන් වනජීවී... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2025 දෙසැම්බර්... Read more »
2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ... Read more »

