ප්‍රතිභාභිෂේක ව්‍යවසායිකා සම්මාන උළෙලේ 2025 අදියර ඇරඹේ

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce) මගින් වාර්ෂිකව පවත්වනු ලබන වැඩසටහන් අතර ප්‍රධානතම වැඩසටහන ලෙස සැලකෙන ප්‍රතිභාභිෂේක ව්‍යවසායිකා සම්මාන උළෙලේ (WCIC PRATHIBHABHISHEKA – WOMEN ENTREPRENEUR AWARDS) 2025... Read more »

නීති දැඩි කර ඇති නව චෙක්පත් නීතිය ගැන ඔබ දන්නවා ද?

ශ්‍රී ලංකාවේ විනිමය පනතට එක් වූ නව සංශෝධනයත් සමග මුදල් ගනුදෙනු සඳහා භාවිත කරනු ලබන චෙක්පත් සඳහා වන නීතිය දැඩි වී තිබේ. 2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය... Read more »
Ad Widget

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමේ නව සැලසුම් ජනපතිගේ අවධානයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026... Read more »

අපනයනකරුවන්ට පහසුකම් සැපයීමට රජය සූදානම් – ජනාධිපති අනුර කුමාර දිසානායක 

ඩොලර් සංචිත වර්ධනය කර ගැනීම පිළිබඳ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ... Read more »

2025 මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයනආදායම ඩොලර් බිලියන 10 කට ආසන්න අගයක් ගනී

2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9992.53 කි. එය 2024 එම කාලයට සාපේක්ෂව... Read more »

Ramira Lanka (pvt) Ltd: අපනයන වෙළෙඳපොළ ජයගත් අපේ අන්නාසි

ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයේ ජීවත්වෙන හේමන්ත දෙණිපිටියගේ මුලින්ම කලේ රැකියාවක්. නමුත් මේ රැකියාව අතරතුර හේමන්තටත් විවිධ ව්‍යාපාරවල නිරතවෙන පුද්ගලයින් හමුවෙනවා. ව්‍යාපාර කරන අයගේ ජීවන විලාසය හේමන්තගේ හිත් ගන්නවා. ඔවුන් වියදම් කරන ආකාරය, තීරණ... Read more »

HNB පළමු අර්ධයේදී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා... Read more »

චෙක්පත් රිටන් වුණොත් වැඩ වරදියි: නව නීති සම්මතයි

2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මතයි 2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත... Read more »

නිරන්තර බාධා මැදින් දියුණු වන ව්‍යාපාරයක් මා ගොඩනඟා ගත් ආකාරය : ඔබටත් එය කළ හැකි ආකාරය දැන ගන්න

වෙනස කවදාවත් නැති තරම් වේගයෙන් ගමන් කරනවා, නමුත් ඊළඟට කුමක් සිදු වුව ද මගේ ව්‍යාපාරය ස්ථාවරව තබා ගන්නා එක් දෙයක් ඇති බව මම ඉගෙන ගත්තා. පසුගිය වසර 10 තුළ සමාගම්වල ආයෝජනය කළ... Read more »

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග ගැන සංවාදයක්

ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්විණ.... Read more »