ශ්‍රී ලංකාවට පනවා තිබූ ට්‍රම්ප්ගේ තීරු බද්ද 20% දක්වා අඩු කරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට... Read more »

2025 ජූනි: විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත්: ජංගම ගිණුමේ අතිරික්තයක්

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මුල් භාගයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් වීමක් හමුවේ වුව ද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරමින් ශක්තිමත්ව පැවතුණි. Read more »
Ad Widget

2025 ජූලි මාසයේ දී අවධමනය තවදුරටත් පහළ යයි

අවධමන තත්ත්වය අඛණ්ඩව පස්වන වරටත් 2025 ජූලි මාසයේ දී ලිහිල් විය. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 0.6ක මතුපිට... Read more »

AI නිසා රැකියා අහිමි වන බවට බියක් තිබේද? AI ආදේශ කළ හැකි භූමිකාවන් සහ ආරක්ෂිත රැකියා මෙන්න

AI සහ ස්වයංක්‍රීයකරණය ආයතන ශ්‍රම බලකායන් දැඩි පරිවර්තනයකට ලක් කරමින් සිටී. Microsoft, TOYOTA වැනි තාක්ෂණික දැවැන්තයින් ඇතුළු විවිධ සමාගම්, දෛනික වැඩ ප්‍රවාහයන් කෙරෙහි මෙම තාක්ෂණයන්ගේ බලපෑම හේතුවෙන් රැකියා කප්පාදු දැනටමත් නිවේදනය කර... Read more »

DFCC “BUSINESS INVESTMENT PLANNER” ව්‍යාපාරවල ඉදිරි අරමුණුවලට හොඳම විසඳුම

DFCC බැංකුව, එහි 70 වැනි සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකාවේ කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසායන් සඳහා විශේෂිතව සැලසුම් කළ DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වා දී ඇත. මෙම ආයෝජන සැලසුම, ණය... Read more »

ජනපති මාලදිවයින් ව්‍යාපාරික සංසදය අමතයි

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කරන ලද, ව්‍යාපාරික සංසදයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) පස්වරුවේ සහභාගි විය. මාලදිවයිනේ JEN Maldives... Read more »

ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව මහනුවරින් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 ජූලි 29 වැනි අඟහරුවාදා මහනුවර කටුගස්තොට මහවැලි රීච් හෝටලයේදී සාර්ථකව... Read more »

ඇප රහිත ව්‍යාපාර ණය සමඟ නැගී එන නව ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා NDB ජාතික ණය සුරැකුම් ආයතනය සහ  Hatch සමඟ හවුල්වේ

ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI) සහ හච් වර්ක්ස් සමඟ සහයෝගයෙන් යුතුව NDB බැංකුව, පසුගියදා කොළඹ හච් නවෝත්පාදන මධ්‍යස්ථානයේදී  ශ‍්‍රී ලාංකික නැඟී එන ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී සැසියක් සංවිධානය කරන ලදී. මෙම... Read more »

ජූනි මාසයේ දී ඇඟලුම් අපනයන 5.2%කින් ඉහළට – ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය

2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී තිබේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන... Read more »

ශ්‍රී ලංකාවේ අපනයන 2025 පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් බිලියන 8.3 දක්වා ඉහළ යයි

ශ්‍රී ලංකාවේ අපනයන  2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති අතර  2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක... Read more »