ගෝලීය ආර්ථීකය හමුවේ ශ්‍රී ලංකාව සාර්ථක ආයෝජන ගමනාන්තයක්: ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත්

ගොඩනැගී ඇති දේශපාලන ස්ථාවරත්වය, විනිවිදභාවය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ආදී කරුණු සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව කලාපයේ සාර්ථකම ආයෝජන ගමනාන්තය බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්... Read more »

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජන සුරක්ෂිතයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මෙරට ආයෝජන සඳහා ඇති අවස්ථා, ව්‍යාපාරික පරිසරය සහ නීතිමය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය... Read more »
Ad Widget

පෙරළිකාර නවෝත්පාදනයන් විවෘත කරන ‘නායකත්ව මානසිකත්වය’ ගැන ඔබ දැන සිටියා ද ?

ඔබේ කණ්ඩායමට දීප්තිමත් අදහස් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, ඔබට ඔවුන්ට “නිර්මාණශීලී වන්න / be creative” යැයි පැවසිය නොහැකිය. මිනිසුන්ට ආරක්ෂිත බවක්, සතුටක් සහ ඇසීමක් දැනෙන සංස්කෘතියක් ඔබ නිර්මාණය කළ යුතුය, මන්ද එවිට... Read more »

ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලෝක අලෙවිකරණ සංසද සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය දරයි

ශ්‍රී ලංකාව ප්‍රථම වරට කීර්තිමත් ලෝක අලෙවිකරණ සංසදයේ (WMF) සම්මන්ත්‍රණය සඳහා සත්කාරකත්වය දරන බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) නිවේදනය කරයි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, මෙම සන්ධිස්ථානය රටට තීරණාත්මක... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය... Read more »

E-Friends II ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමය හරහා සූර්යය බලශක්තිය සමඟ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා NDB කර්මාන්ත අමාත්‍යාංශය සමඟ හවුල් වේ

තිරසාරභාවය සහ ආර්ථික ප‍්‍රගතිය සඳහා වූ සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව, කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව, ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයින් අතර සූර්යය බලශක්ති භාවිතය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කළ  “ E-Friends II” ප‍්‍රතිමූල්‍ය ණය... Read more »

IMF ශ්‍රී ලංකාවට ඉටු කරන්න කියන තවත් වැඩ 5ක්

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ, IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය... Read more »

ශ්‍රී ලංකාව IMF සමඟ පස්වැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ... Read more »

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ ප්‍රාදේශීය උපදේශන වැඩමුළුව මහනුවරදී

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029) සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ හවුල්කාරිත්වයෙන් දියත් කරන ලද ප්‍රයත්නයේ කොටසක් ලෙස ප්‍රාදේශීය උපදේශන වැඩමුළුවක් අද (09)... Read more »

ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන මූල්‍ය අධීක්ෂණ කාරක සභා අතර සාකච්ඡා

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් 2025.09.25 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින්... Read more »