ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්විණ.... Read more »
වෙන කවරදාටත් වඩා කාන්තාවන් තම ව්‍යාපාර ආරම්භ කර ව්‍යවසායකයින් බවට පත්වෙමින් සිටිති. ඔබ ඔබේම සමාගමක් පිහිටුවීම ගැන සිතමින් සිටියත්, ව්‍යවසායකත්වයේ ලක්ෂණයක් වන කැළඹිලි සහිත, අනපේක්ෂිත මුහුදේ සැරිසැරීමට යම් මග පෙන්වීමක් අවශ්‍ය වුවත්,... Read more »
අධික ලෙස ජයග්‍රහණ ලබන ව්‍යවසායකයින්ගේ පවුලක හැදී වැඩීම මට සුඛෝපභෝගී දෙයක් විය. ඒ සාර්ථක වට්ටෝරුවකට අවශ්‍ය අමුද්‍රව්‍ය දැක ගැනීමට එය මට අවස්ථාව ලබා දුන් නිසා ය. ව්‍යවසායකයෙකු ලෙස මගේ වසර 10ක ගමනේදී... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ඇති ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපලවල් තුළ නිෂ්පාදන තරඟකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 75කට වැඩි පිරිසකට කුළුබඩු... Read more »
කෘෂි ආහාර පද්ධති / Agrifood systems ගෝලීය වශයෙන් කාන්තාවන්ගේ ප්‍රධාන සේවා යෝජකයෙකු වන අතර බොහෝ රටවල පිරිමින්ට වඩා කාන්තාවන් සඳහා වඩාත් වැදගත් ජීවනෝපාය මාර්ගයක් වේ. කාන්තාවන් සවිබල ගැන්වීම සහ කෘෂි ආහාර පද්ධතිවල... Read more »
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය ආර්ථිකය බොහෝ දුරට කෘෂිකර්මාන්තය සහ කෘෂිකාර්මික සැපයුම් දාම ක්‍රියාකාරකම් / agriculture supply chain activities මත රඳා පවතී. දේශගුණික විපර්යාසවල බලපෑම් වලට මෙම අංශය සැලකිය... Read more »
සතියට දින පහක් වැඩ කොට , සති අන්තය සතුටින් ගත කිරීමෙන් පසු නැවත වෙහෙසකර වැඩ සතියක් සඳහා සුදානම් වීමේ චක්‍රය අපිට මොහොතකට අමතක කළ හැකි නම්… වැඩ සතිය දින හතරකට අඩු කිරීම... Read more »
කොමර්ෂල් බැංකුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ සියලුම අංශ අතරින් දෙවන වටිනාම සන්නාමය ලෙසත්, මෙරට පෞද්ගලික අංශයේ වඩාත්ම වටිනා බැංකු සන්නාමය ලෙසත්, ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්... Read more »

