2025 මැයි මාසයේ දී අවධමන තත්ත්වයෙහි අඛණ්ඩ ලිහිල් වීමක් පෙන්නුම් කරයි

Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් අවධමන තත්ත්වයෙහි පෙන්නුම් කළ ලිහිල් වීම 2025 මැයි මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.0ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 මැයි මාසයේ දී සියයට 0.7ක පහළ අවධමනයක් පෙන්නුම් කළේය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *