ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා EGUARDIAN පෞද්. සමාගම සමඟ ක්‍රමෝපායික ප්‍රතිවිකුණුම් ගිවිසුමකට අත්සන් තැබීය. ඒ Zoho මඟින් හඳුන්වා දී ඇති පරිපූර්ණ ඵලදායිතා සහ ව්‍යාපාර කළමනාකරණ මෙවලම් එකතුව... Read more »
විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය... Read more »
ආහාර කල් තබා ගැනීමේ දී, ඒවායෙහි අන්තර්ගත තෙතමනය ඉවත් කිරීමට හිරු එළිය භාවිතා කිරීම දුරාතීතයේ සිටම පැවත එන ක්‍රමවේදයකි. ඒ ඔස්සේ ස්වභාවිකවම ඇතැම් ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීමේ කාලය දිගුකර ගැනීමට අපට හැකි විය.... Read more »

