ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වමින් ජනපති කියයි අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති... Read more »
අයවැය තෙවන වර කියැවීමේ විවාදයට එක් වෙමින් ජනපති අවධාරණය කරයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ගෙවී ගිය මාස 04 තුළ රට සුබවාදී අනාගතයක් කරා ගෙන යා හැකි බවට වන විශ්වාසය ඇති කළ හැකි... Read more »
නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීමට, ඒකාබද්ධ කිරීම හා සංවර්ධනයට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (14) පැවැත්විණි.... Read more »
තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26වන සංවත්සර සැමරුමට එක්වෙමින් ජනපති කියයි ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර තිබෙනවා ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (07) සාර්ථක ලෙස පැවැත්විණි. 2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48 ක... Read more »
ඉන්කියුබේටර් ආර්ථික වර්ධනයට තීරණාත්මක පියවරක් SMEs සහාය වීමට උත්සාහ කරන බව NEDA සභාපති ලක්ෂ්මන් අබේසේකර අවධාරණය කරයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඉන්කියුබේටර් ව්‍යාපාරය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් හරහා ක්‍රියාත්මක කෙරේ. SMEs... Read more »
ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි අපේ අපේක්ෂාව රුපියල ඩොලරයක් කිරීම විය යුතුයි -කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය... Read more »
නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා... Read more »
2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පෙරවරුවේ ෙපාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත්... Read more »
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජන සඳහා බදු සහන ලබා දීමේ රජයේ දිගුකාලීන අරමුණයි කාර්මික ආනයන සඳහා නව බදු ප්‍රතිපත්තියක් ‘තීරුබදු ප්‍රතිපත්තිය / Tariff Policy’ නමින් නව... Read more »

