Tag: photo stories
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ දිවයිනේ දකුණ ,බස්නාහිර සහ සබරගමුව පලාත් ආවරණය කරමින් සේවය කරන අපනයන සංවර්ධන නිලධාරීන් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් පසුගිය... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ශ්‍රී ලංකාවේ පලස්තින තානාපති ඉහාබ් අයි. එම්. ඛලිල් (Ihab I. M. Khalil) මහතා සමග හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මන්ඩලය පරිශ්‍රයේදී සභාපති සහ පුධාන විධායක නිලධාරී... Read more »
ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව, සංවිධානය කරන ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2025 (SLCHPA) උළෙල පසුගිය දා කොළඹ දී නිවේදනය කරන ලදී. තෙවන වරටත් මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර... Read more »
අද (25) පෙරවරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී... Read more »
ලෝක MSME දිනය සැමරීමේ අරමුණින් මධ්‍යම පළාත් වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ENRICH MSME ව්‍යාපාර සංසදය මහනුවර ‘මිස්ට් බයි සිනමන්’ හිදී සාර්ථකව පැවැත්විණි. මෙම උත්සවයට MSME ආයතන 100කට... Read more »
සේවකයින්ගෙන් 58% ක් තම ලොක්කා නිසා රැකියාවෙන් ඉවත් වී ඇත.... සමාගම නොවේ. වැටුප නොවේ. රැකියාවම නොවේ. source:https://www.youtube.com/channel/UCA-mWX9CvCTVFWRMb9bKc9w/community?lb=UgkxIlR2OLD3324hU5yA92ZU9Um1PX9gMd9O Read more »
මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය... Read more »
බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ බදු පදනම පුළුල් කිරීම සඳහා “බදු බලය” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍ප්‍රධනත්වයෙන්ද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවේ විශේෂ ඡායාරූප... Read more »
බොහෝ විට ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා එකම පුද්ගලයෙක් ලෙස අපි දකිනවා. නමුත් ඔවුන් දෙදෙනා ඉතාම පැහැදිලිව වෙනස් භූමිකා ඉටුකරන පුද්ගලයින් දෙදෙනෙක්. පහත දැක්වෙන ඡායාරූප මගින් ඔබට ඒ ගැන පැහැදිලි අදහසක් ලබාගත හැකියි. source:https://www.youtube.com/channel/UCA-mWX9CvCTVFWRMb9bKc9w/community?lb=Ugkx4BF8Ie5AjxjAd5OxuCjwVYSzcwzHD4NA Read more »
කැනඩාවේ ටොරොන්ටෝහි පැවති ÒSIAL Canada 2025Óවෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි වී තිබේ. ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී... Read more »

