ජනපති සහ වියට්නාමයේ රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක්

ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ අයෝජනයට සූදානම් – වියට්නාමයේ රොක්ස් සමූහය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන්... Read more »

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි: එය රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?

ශ්‍රී ලංකාවට ඇමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු අද (අගෝස්තු 7) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්‍රතිශතය 20%ක් බවට... Read more »
Ad Widget

ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමට රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් EDB හිදී එක්වෙති

ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් මෑතකදී පනවන ලද 20% තීරු බද්ද සම්බන්ධව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අද (06 වනදා) සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමේදී... Read more »

ට්‍රම්ප්ගේ 20%ක තීරු බද්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?

ලොව පුරා රටවල් රැසකට ඇමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු නැවත වරක් සංශෝධනය කර තිබේ. ඒ අනුව, ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්‍රතිශතය 20%ක්... Read more »

ශ්‍රී ලංකාවට පනවා තිබූ ට්‍රම්ප්ගේ තීරු බද්ද 20% දක්වා අඩු කරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට... Read more »

2025 ජූලි මාසයේ දී අවධමනය තවදුරටත් පහළ යයි

අවධමන තත්ත්වය අඛණ්ඩව පස්වන වරටත් 2025 ජූලි මාසයේ දී ලිහිල් විය. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 0.6ක මතුපිට... Read more »

ජනපති මාලදිවයින් ව්‍යාපාරික සංසදය අමතයි

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කරන ලද, ව්‍යාපාරික සංසදයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) පස්වරුවේ සහභාගි විය. මාලදිවයිනේ JEN Maldives... Read more »

Hotel Show Colombo – 2025 ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Hotel Show Colombo – 2025 අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර, එම සමාරම්භක අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය.... Read more »

ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වල දී අමතර අය කිරීම් සඳහා කිසිදු හැකිවක් නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට දිනකට ඩිජිටල් ගනුදෙනු මිලියන 1.6ක් සිදු වන අතර ඉන් ගනුදෙනු ලක්ෂ 8ක් ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් පත් මගින් සිදු වන බවත් තවත් ගනුදෙනු ලක්ෂ 6ක් ඔන්ලයින් ගනුදෙනු ලෙස සිදුවන බවත් ශ්‍රී... Read more »

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21)... Read more »