සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද (29) සිට ඩිජිටල්කරණය කෙරෙන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යංශයේ පැවති අර්ථසාධක අරමුදලේ... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් යුරෝපීය සංගම් ආහාර ලේබල්කරණ නීති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පවත්වන ලදී. අපනයනකරුවන් සහ අපනයනය කිරීමට අපේක්ෂා කරන්නන්... Read more »
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි... Read more »
මෑත ඉතිහාසයේ අපි ඉදිරිපත් කරන විශාලතම පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අපි පසුගිය 05 වනදා දීර්ඝ විවාදයකින් පසු 2026 වසරට අවශ්‍ය වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. හැබැයි ඉතාමත්... Read more »
ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ සහ ඊට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. ඒ එම කාරක සභාව එහි... Read more »
කර්මාන්ත අමාත්‍යාංශයේ දැවැන්ත පරිවර්තනයක් ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා 2026 ආරම්භ කිරීමට නියමිත නව ආයතනයේ වැඩකටයුතු ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.... Read more »
රජයේ දැක්ම වන්නේ අදහස්, අවස්ථා බවට පත්වන, ආයෝජන ආකර්ෂණය කරගන්නා නවෝත්පාදනයන් සහ පුරවැසියන්ට එහි ප්‍රතිලාභ ලබාගත හැකි රටක් නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සංවිධානය කළ “අපි... Read more »
රජය SMEs සඳහා රුපියල් බිලියන 4 කට වඩා ලබා දුන්නා – භාණ්ඩාගාර ලේකම් විවේචකයන්ගේ බොරු ප්‍රතික්ෂේප කරයි
ජාතික ණය ඇපකර ආයතනය ස්ථාපිත කිරීමෙන් පසු මාස පහක් ඇතුළත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා රුපියල් බිලියන හතරක අධික මුදලක් ලබාදී ඇති බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසුවේය. කොළඹ විශ්ව... Read more »
ශ්‍රී ලංකා රජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වවන GovPay මඟින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු... Read more »
විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල... Read more »

