නීති දැඩි කර ඇති නව චෙක්පත් නීතිය ගැන ඔබ දන්නවා ද?

ශ්‍රී ලංකාවේ විනිමය පනතට එක් වූ නව සංශෝධනයත් සමග මුදල් ගනුදෙනු සඳහා භාවිත කරනු ලබන චෙක්පත් සඳහා වන නීතිය දැඩි වී තිබේ. 2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය... Read more »

ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය විසින් කුළුබඩු ඇසුරුම් කිරීම පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ඇති ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපලවල් තුළ නිෂ්පාදන තරඟකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 75කට වැඩි පිරිසකට කුළුබඩු... Read more »
Ad Widget

2026 මැද භාගයේ දී උද්ධමනය 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වන බව මහ බැංකුව පවසයි

2025 වසරේ තෙවන කාර්තුවේ දී මෙරට අවධමන තත්ත්වය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, අනතුරුව උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස් 2026 වසරේ මැද භාගයේ දී 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇති බව ශ්‍රී... Read more »

අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු තීරණ සමාලෝචනය කිරීම, 2030 වන විට මෙරට... Read more »

ජනපති සහ වියට්නාමයේ රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක්

ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ අයෝජනයට සූදානම් – වියට්නාමයේ රොක්ස් සමූහය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන්... Read more »

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි: එය රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?

ශ්‍රී ලංකාවට ඇමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු අද (අගෝස්තු 7) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්‍රතිශතය 20%ක් බවට... Read more »

ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමට රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් EDB හිදී එක්වෙති

ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් මෑතකදී පනවන ලද 20% තීරු බද්ද සම්බන්ධව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අද (06 වනදා) සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමේදී... Read more »

ට්‍රම්ප්ගේ 20%ක තීරු බද්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?

ලොව පුරා රටවල් රැසකට ඇමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු නැවත වරක් සංශෝධනය කර තිබේ. ඒ අනුව, ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්‍රතිශතය 20%ක්... Read more »

ශ්‍රී ලංකාවට පනවා තිබූ ට්‍රම්ප්ගේ තීරු බද්ද 20% දක්වා අඩු කරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට... Read more »

2025 ජූලි මාසයේ දී අවධමනය තවදුරටත් පහළ යයි

අවධමන තත්ත්වය අඛණ්ඩව පස්වන වරටත් 2025 ජූලි මාසයේ දී ලිහිල් විය. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 0.6ක මතුපිට... Read more »