ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. එම... Read more »
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමට ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. සුළු හා... Read more »
ආර්ථික වර්ධනය සඳහා උපායමාර්ගික අවශ්‍යතාවයක් ලෙස ශ්‍රී ලංකාව ව්‍යාපාර සහ තීරණ ගැනීමේ භූමිකාවන්හි කාන්තා සහභාගිත්වයට ප්‍රමුඛත්වය දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. තාක්‍ෂණය, මූල්‍ය සහ නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල කාන්තාවන් දිගින්... Read more »
කොවිඩ් – 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ගෙවීමේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් (small and medium-sized enterprises – SMEs) සඳහා සහන පැකේජයක් පිළිබඳ විස්තර... Read more »

