ඡායාරූප කතා
මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උලෙළේදී විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උලෙළේදී හිටපු කථානායක කරු ජයසූරිය මහතා සමාගමේ... Read more »
වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රය – සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය. වනමන්දාව ආයුර්වේද ඖෂධ... Read more »
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා, මූර්ති සහ අත්කම් ප්‍රදර්ශනය වන “කලා පොළ 2025” අද (16) 32 වන වරටත් පෙ.ව. 8 සිට ප.ව. 8 දක්වා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) පැවැත්වේ.... Read more »
කලා නිර්මාණයන්ගේ විශිෂ්ටත්වය පිළිඹිබු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, එහි 32වන ප්‍රදර්ශනය 2025, පෙබරවාරි 16, ඉරිදා දින, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්වීමට නියමිතය. විවිධත්වයෙන් හා නිර්මාණශීලීබවින් පරිපූර්ණ අද්විතීය කලාත්මක නිර්මාණයන්ගෙන් යුත් මෙම... Read more »
වසරේ දැවැන්තම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය මේ වන විට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙවර මෙම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 15 වැනි වරටයි. පසුගිය... Read more »
2023/24 වසරේ අපනයනකරු සම්මානය MAS Capital (Pvt) Ltd දිනාගනියි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 26 වැනි වරට සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා... Read more »
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා පැවති කේක් නිර්මාණ පුහුණු පාඨමාලා දෙක සහ බතික් නිර්මාණ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කරමින් තම දක්ෂතා එළිදැක්වූ ව්‍යවසාකරණ කෙරිණි. මේ සඳහා සම්පත් දායකත්වය කේක් පුහුණු උපදේශිකා... Read more »
‘රන්සළු’ ජාතික අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රදර්ශනය සහ වෙළඳ ප්‍රදර්ශනය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා ආරම්භ කෙරිණි. ඇඳුම් පැළඳුම්, මේස රෙදි, ඇඳ ඇතිරිලි, බිත්ති සැරසිලි,... Read more »

