ඡායාරූප කතා
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ දිවයිනේ දකුණ ,බස්නාහිර සහ සබරගමුව පලාත් ආවරණය කරමින් සේවය කරන අපනයන සංවර්ධන නිලධාරීන් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් පසුගිය... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ශ්‍රී ලංකාවේ පලස්තින තානාපති ඉහාබ් අයි. එම්. ඛලිල් (Ihab I. M. Khalil) මහතා සමග හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මන්ඩලය පරිශ්‍රයේදී සභාපති සහ පුධාන විධායක නිලධාරී... Read more »
ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව, සංවිධානය කරන ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2025 (SLCHPA) උළෙල පසුගිය දා කොළඹ දී නිවේදනය කරන ලදී. තෙවන වරටත් මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර... Read more »
අද (25) පෙරවරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී... Read more »
සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරඟාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයන් 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට Cinnamon Life පසුගියදා සමත්... Read more »
ලෝක MSME දිනය සැමරීමේ අරමුණින් මධ්‍යම පළාත් වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ENRICH MSME ව්‍යාපාර සංසදය මහනුවර ‘මිස්ට් බයි සිනමන්’ හිදී සාර්ථකව පැවැත්විණි. මෙම උත්සවයට MSME ආයතන 100කට... Read more »
සේවකයින්ගෙන් 58% ක් තම ලොක්කා නිසා රැකියාවෙන් ඉවත් වී ඇත.... සමාගම නොවේ. වැටුප නොවේ. රැකියාවම නොවේ. source:https://www.youtube.com/channel/UCA-mWX9CvCTVFWRMb9bKc9w/community?lb=UgkxIlR2OLD3324hU5yA92ZU9Um1PX9gMd9O Read more »
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සහ කොළඹ දී පැවැත්වෙන Disrupt Asia – 2025 ප්‍රවර්ධනය මෙන්ම සිංගප්පූරුවේ දී ජූනි 10 -12 දිනවල පැවති Echelon 2025 සමුළුවට සහභාගි වීම සඳහා පැමිණි ශ්‍රී ලාංකික තොරතුරු... Read more »
මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි. මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි. Read more »
මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය... Read more »

