ශ්රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් සිදු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ වර්ධනය සහ සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් පවන්වනු ලබන... Read more »
කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ... Read more »
අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »
ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ‘ප්‍රතිරෝධී සහ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් ආර්ථික පද්ධති (Resilient and Gender Inclusive Economic Systems – RIES)’ ව්‍යාපෘතියේ ජාතික සමාප්ති උත්සවය 2025 ජුනි 19 වන බ්‍රහස්පතින්දා පෙ.ව.... Read more »
ශ්රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය (SLID) විසින් 2025 ජුනි 17 වන දින සවස 05.30 ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පවුල් ව්‍යාපාර සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන සඳහා SLID ආයතනය ශ්‍රී ලංකා... Read more »
ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් (DIHK)මුලස්ථානයේදී පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපතිවරයා,... Read more »
ගෝලීය රෙදිපිළි සහ ඇගළුම් වැඩසටහන ( GTEX 2 ) යටතේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව ජාත්‍යන්තතර වෙළඳ මධ්‍යස්තානය ( ITC) විසින් සමාජ අනුකූලතාවය පිළිබඳ එක් දින වැඩමුළුවක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී සාර්ථකව... Read more »
ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය සහ නියාමන ක්‍රමවේදයේ සිදුකරන ලද සංශෝධන පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහන සංවිධානය කළේ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ... Read more »
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය (IFC) සහ යුරෝපා සංගමය (EU) සමඟ එක්ව ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යන වැඩසටහන යටතේ ExpoScaleUp පළමු කණ්ඩායමේ අවසන් අදියර කොළඹදී... Read more »
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය SLIM සමඟ ව්‍යාපාරික උපදේශකයින් බිහි කරයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) සමඟ එක්ව රාජ්‍ය නිලධාරීන් රටේ... Read more »

