ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21)... Read more »
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2025 දෙසැම්බර්... Read more »
30% ඇමරිකා තීරුබදු තවදුරටත් අඩුකරගැනීමට සාකච්ඡා කරන්නැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 30%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු අයකිරීමේ වැඩපිලිවෙල අගෝස්තු 01 වන දින... Read more »
කෘෂි කර්මාන්ත, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias)... Read more »
අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලෙසද රජයෙන්... Read more »
විදේශ රටක සිටින තැනැත්තන් මෙරට සිටින පුද්ගලයින්ට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයිම්වලට අදාළව VAT බද්දට යටත් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එළඹෙන ඔක්තෝබර් මස 01 වන... Read more »
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත. 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන)... Read more »
ස්ට්‍රීමිං, ඔන්ලයින් ගේමිං, වීඩියෝ කෝල්ස් ඇතුළු බොහෝ දෑ සඳහා සහය වන පෘථිවියට ආසන්නයෙන් කක්ෂගතව ඇති ලොව ප්‍රථම සහ විශාලතම චන්ද්‍රිකා සමූහය බව පැවසෙන Starlink ජූනි 3 වන දා සිට මෙරට සේවා ඇරඹීය.... Read more »
ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා මුලපිරීම් දියත් කරයි
2025 ජූලි මස 03 වන දින, ශ්‍රී ලංකා මහ බැංකුව “මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ පුළුල් දැක්ම හා සමගාමී ව ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා පෙර දැක්ම යටතේ පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් දියත්... Read more »
Ali express ශ්රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතා දැමීම සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි. ඔහු එහි දක්වා තිබුනේ ලංකාවේ දේශීය නිශ්පාදනවලට... Read more »

