එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාළව නිකුත් කල ලිපිය පිළිබඳ ‘ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ’ ස්ථාවරය

30% ඇමරිකා තීරුබදු තවදුරටත් අඩුකරගැනීමට සාකච්ඡා කරන්නැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 30%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු අයකිරීමේ වැඩපිලිවෙල අගෝස්තු 01 වන දින... Read more »

ජනපති සහ ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි

කෘෂි කර්මාන්ත, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias)... Read more »
Ad Widget

අමෙරිකානු තීරුබදු ගැන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නිවේදනයක්

අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලෙසද රජයෙන්... Read more »

ඔක්තෝබර් 01 වන දා සිට 18%ක බදු අය කරන ඩිජිටල් සේවා මොනවා ද?

විදේශ රටක සිටින තැනැත්තන් මෙරට සිටින පුද්ගලයින්ට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයිම්වලට අදාළව VAT බද්දට යටත් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එළඹෙන ඔක්තෝබර් මස 01 වන... Read more »

ඔක්තෝබර් 01 සිට ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක්

2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත. 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන)... Read more »

ශ්‍රී ලංකාවට පැමිණි Starlink පැකේජ මොනවා ද ? එහි වාසි සහ අවාසි මොනවා ද?

ස්ට්‍රීමිං, ඔන්ලයින් ගේමිං, වීඩියෝ කෝල්ස් ඇතුළු බොහෝ දෑ සඳහා සහය වන පෘථිවියට ආසන්නයෙන් කක්ෂගතව ඇති ලොව ප්‍රථම සහ විශාලතම චන්ද්‍රිකා සමූහය බව පැවසෙන Starlink ජූනි 3 වන දා සිට මෙරට සේවා ඇරඹීය.... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා මුලපිරීම් දියත් කරයි

2025 ජූලි මස 03 වන දින, ශ්‍රී ලංකා මහ බැංකුව “මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ පුළුල් දැක්ම හා සමගාමී ව ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා පෙර දැක්ම යටතේ පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් දියත්... Read more »

Ali express තීරණය ගැන නියෝජ්‍ය ඇමති චතුරංග Facebook හි තැබූ සටහන

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතා දැමීම සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි. ඔහු එහි දක්වා තිබුනේ ලංකාවේ දේශීය නිශ්පාදනවලට... Read more »

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතයි

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ මෑතකදී පනවා ඇති රේගු බදු ප්‍රතිසංස්කරණ වලින් පසුව, AliExpress විසින් පකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට අඩු වියදම් නැව්ගත කිරීමේ ක්‍රම (low-cost shipping methods)  කිහිපයක් නිල වශයෙන් නවතා දමා ඇති... Read more »

ගිණුම් හිමියන්ගේ තැන්පතු ආරක්ෂා කරන අතරම SMEsවලට සහාය වන බව බැංකු අවධාරණය කරයි

පරාටේ නීති නැවත භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා... Read more »