සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු ඩිජිටල්කරණයට පියවර

සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද (29) සිට ඩිජිටල්කරණය කෙරෙන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යංශයේ පැවති අර්ථසාධක අරමුදලේ... Read more »

යුරෝපීය වෙළඳපලේ ආහාර ලේබල්කරණ නීති පිළිබඳ අපනයනකරුවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් යුරෝපීය සංගම් ආහාර ලේබල්කරණ නීති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පවත්වන ලදී. අපනයනකරුවන් සහ අපනයනය කිරීමට අපේක්ෂා කරන්නන්... Read more »
Ad Widget

රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුව: සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයින්ට හිමිවන සහන

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම  වෙනුවෙන්   ඉදිරිපත් කළ  රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව  සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි... Read more »

ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ සහ ඊට යෝජිත සංශෝධන සම්බන්ධයෙන්  ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. ඒ එම කාරක සභාව එහි... Read more »

ව්‍යවසායකත්ව සංවර්ධනයට කර්මාන්ත අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ඒකාබද්ධ වැඩපිළිවෙළක්

කර්මාන්ත අමාත්‍යාංශයේ දැවැන්ත පරිවර්තනයක් ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා 2026 ආරම්භ කිරීමට නියමිත නව ආයතනයේ වැඩකටයුතු ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.... Read more »

“අපි එක්ව ගොඩනගමු”:ගෝලීය ව්‍යවසායකත්ව සතිය ඇරඹෙයි

රජයේ දැක්ම වන්නේ අදහස්, අවස්ථා බවට පත්වන, ආයෝජන ආකර්ෂණය කරගන්නා නවෝත්පාදනයන් සහ පුරවැසියන්ට එහි ප්‍රතිලාභ ලබාගත හැකි රටක් නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සංවිධානය කළ “අපි... Read more »

රජය SMEs සඳහා රුපියල් බිලියන 4 කට වඩා ලබා දුන්නා – භාණ්ඩාගාර ලේකම් විවේචකයන්ගේ බොරු ප්‍රතික්ෂේප කරයි

ජාතික ණය ඇපකර ආයතනය ස්ථාපිත කිරීමෙන් පසු මාස ​​පහක් ඇතුළත  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා රුපියල් බිලියන හතරක අධික මුදලක් ලබාදී ඇති බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසුවේය. කොළඹ විශ්ව... Read more »

GovPay රුපියල් මිලියන 750 කට අධික ඩිජිටල් ගෙවීම් ප්‍රමාණයක් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා රජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වවන GovPay මඟින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු... Read more »

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත පත් කෙරේ

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල... Read more »

බැංකුවල ඩොලර් වැඩිවෙලා – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

කෙටිකාලීන ද්‍රවශීලතා උපකරණයක් ලෙස, දැනට පවතින නෛතික රාමුව තුළ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දේශීය ඩොලර් බැදුම්කර නිකුත් කිරීමට අදාළ කටයුතු ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය පසුගිය සතියේ දී ලැබී... Read more »