තේ නැවත වගා කිරීමේ මහා පරිමාණ වැඩසටහනක් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ වයස්ගත වන තේ පඳුරු වල අස්වැන්න අඩුවීමේ ගැටලුව විසඳීම සඳහා ඔක්තෝබර් මාසය වන විට මහා පරිමාණ තේ පඳුරු සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල... Read more »

MICE සංචාරක ව්‍යාපාරය 15% දක්වා පුළුල් කිරීමට ආකර්ෂණීය නව සැලසුම්

රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (Meetings, Incentives, Conferences, and Exhibitions – MICE) සංචාරක ව්‍යාපාරයෙන් පැමිණෙන සංචාරකයින්ගේ කොටස මුළු සංචාරක පැමිණීම්වලින් 15% දක්වා වැඩි කිරීම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ අරමුණ වන අතර, MICE... Read more »
Ad Widget

පොල් වගාව නංවාලීම සඳහා CCB ප්‍රතිසංවිධානය සහ ණය යෝජනා ක්‍රමයක් දියත් කරයි

පොල් වගා කිරීමේ මණ්ඩලය (Coconut Cultivation Board – CCB) කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩල සමිති ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පෙබරවාරි 17 වන දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ වේ. පොල් වගාව... Read more »

26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල : ජයග්‍රාහකයින් මෙන්න !

2023/24 වසරේ අපනයනකරු සම්මානය MAS Capital (Pvt) Ltd දිනාගනියි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 26 වැනි වරට සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා... Read more »

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති... Read more »

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද ජනපති ප්‍රධානත්වයෙන්

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ... Read more »

අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා‌ගේ ප්‍රධානත්වයෙන් අද (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ශක්තිමත්... Read more »

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට... Read more »

කර්මාන්ත සඳහා පොල් ආනයනය කරන ක්‍රමවේදයක් සකස් කරන්න – කැබිනට් මණ්ඩලයෙන් උපදෙස්

මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි, පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත... Read more »

පොල් වගාව දියුණු කිරීම සඳහා රජයෙන් තිරසර වැඩපිළිවෙළක්

පොල් වගාව දියුණු කිරීම සඳහා කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් පොල් හිඟයක් ඇති වී ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පොල් වගාව දියුණු කිරීම... Read more »