ශ්රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා ව්‍යවසායකයින් දිරිබල ගැන්වීමේ දැවැන්ත කාර්යයක නිරතව සිටී. ශාඛා 272 ක් දිවයින පුරා විහිදුනු 3000 කට වඩා සේවක පිරිසකින්... Read more »
DFCC බැංකුව 2024 වසරේදී අර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර බැංකුවේ සමස්ත ශුද්ධ මෙහෙයුම් ආදායම 30% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 35 ක් වූ අතර, බදු ගෙවීමෙන් පසු ලාභය... Read more »
පුද්ගල ආයෝජන අවශ්‍යතා උදෙසා නිර්මාණය කර ඇති ඒක පුද්ගල මූල්‍ය විසඳුම් සඳහා ප්‍රසිද්ධත්වයක් උසුලන; පුද්ගලික අංශයේ විශාලතම වත්කම් කළමනාකරු වන NDB Wealth, කළමනාකරණය යටතේ බිලියන 350කට අධික වත්කම්, තත්‍ය කාලීන ප්‍රවේශය, මනා... Read more »
මහජන බැංකුවේ People’s Pay Digital Wallet යෙදවුම, zGovPay. රාජ්‍ය සේවා සඳහා ඩිජිටල් ගනුදෙනු පහසු කිරීමට නිර්මාණය කළ මාර්ගගත ගෙවීම් වේදිකාව සමඟ එක්වෙයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA), සහ Lanka Pay එකතු... Read more »
හැටන් නැෂනල් බැංකුවේ සියලු අංශවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසර සඳහා බැංකුව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. 2023 වසරේදී රු. බිලියන 23.6 ක් වූ HNB සමූහයේ බදු පසු... Read more »
පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින්... Read more »
NDB බැංකුව ලංකා ඔටෝමොබයිල් සංගමය ( Automobile Association of Ceylon (ACC)) හි සාමාජිකයින් හට සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වාදීම සඳහා ලංකා ඔටෝමොබයිල් සංගමය සමඟ හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීම පිළිබඳව සාඩම්බරයෙන් දැනුම් දෙයි. මෙම... Read more »
ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම උපරිම ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් කැපවුණු SDB බැංකුව 2025 වසර සඳහා සිය ස්ථාවර තැන්පතු සඳහා ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් පස් අවුරුදු ස්ථාවර තැන්පතු සඳහා හොඳම පොලී අනුපාතයක් හඳුන්වාදීමට කටයුතු... Read more »
නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා... Read more »
සමුද්‍ර දුෂණයට එරෙහිව සටන් කිරීම සහ තිරසාර පරිසර පද්ධති පෝෂණය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති දෙකක් සඳහා NDB බැංකුව Clean Ocean Force Lanka (COF) සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවයත් සමඟ NDB බැංකුව... Read more »

