ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැන අදහස් විමසයි

ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන්  ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ප්‍රජා මුල්‍ය සමිති නියෝජිතයින්ගෙන් අදහස් විමසන ලදී. ඒ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා... Read more »

Sri Lanka Expo 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “Sri Lanka Expo 2026″ නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දියත් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද ( ජනවාරි 9 ) නිල වශයෙන්... Read more »
Ad Widget

දිට්වාගෙන් හානියට පත් කර්මාන්තකරුවන් වෙනුවෙන් හර්ෂ – චතුරංග එක් වෙයි

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය යන්ත්‍ර ආනයනයේ දී වැට් බදු නොපනවන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන ආචාර්ය හර්ෂ ද සිල්වා  විපතට පත් කර්මාන්තකරුවන්ට මෙම තත්ත්ව දරා ගැනීමට අපහසු... Read more »

විදුලි ගාස්තු ඉහළ දැමීමේ ලංවිම යෝජනා මහජන උපයෝගීතා කොමිෂමට

2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී ඇති අතර එහිදී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට විදුලි බල... Read more »

ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා පිළිබඳ ව්‍යවසායකයන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් නව හා අනාගත අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා ලබා දීම අරමුණු කරගනිමින් ජාලකරණ සැසියක්  (Networking Session) පසුගියදා කොළඹ පිහිටි එම ආයතනයේ... Read more »

දිට්වා බලපෑම තිබුණත් දෙසැම්බර් මාසයේ උද්ධමනයේ වෙනසක් නෑ  – මහ බැංකුව

කොළඹ පාරිභෝගික මිල දර්ශකය දෙසැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවතු බවත් 2025 දෙසැම්බර් මාසයේ දී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස මාසිකව ඉහළ ගිය ද, හිතකර සංඛ්‍යානමය පදනම්... Read more »

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2025 නොවැම්බර්: ජංගම ගිණුමේ නැවත අතිරික්තයක්

2025 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක තුළ දී අඛණ්ඩ මාසික ජංගම ගිණුමේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව 2025 වසරේ නොවැම්බර් මාසයේ දී, ජංගම ගිණුම නැවත අතිරික්තයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ... Read more »

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දැමීමට මහ බැංකුව තීරණය කරයි

2026 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව එහි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමන බව නිවේදනය කර ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අද (31) නිකුත් කළ... Read more »

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසාය පුළුල් කිරීමේ ණය යෝජනා ක්‍රමය ඇරඹේ

බස්නාහිර පළාතේ ස්ථාපිත ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායන් පුළුල් කිරීම අරමුණු කරගත් සහන ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ණය ප්‍රදානය ඊයේ (30) සිදු කරන ලද අතර ඒ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට... Read more »

‘RE-MSME – ආපදා සහන’ ණය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ‘RE-MSME – ආපදා සහන‘ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ආපදා තත්ත්වයෙන්... Read more »