ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ... Read more »
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින (21) පැවති සිය රැස්වීමේ දී, මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික... Read more »
ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද... Read more »
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික SME සංසදය 2025 / National SME Forum 2025, ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් Small and Medium Enterprises – (SMEs) 200 කට... Read more »
පිරිවැය ප්‍රතිසාධනය ක්‍රියාත්මක කරන්නේ කෙසෙද යන්න පිළිබඳව විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශය සහ මහජන උපයෝගීතා කොමිසම එක්ව යාන්ත්‍රණයක් ඉදිරිපත් කළ යුතු බවත්, එහිදී ඔවුන් පිරිවැය ප්‍රතිසාධනයට සිදුකළ යුතු වෙනස්කම් යෝජනා කළ යුතු බවත්,... Read more »
ලොව පුරා කර්මාන්ත ප්‍රතිනිර්මාණය කරමින් සිටින කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI) සමඟින්, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) AI යුගයේ තරඟකාරීව සිටින්නේ කෙසේද යන ප්‍රශ්නය අද (21) දින කොළඹ... Read more »
ලංකා වාණිජ මණ්ඩලය විසින් මැයි 21 වන බදාදා කොළඹ ටාජ් සමුද්‍රා හිදී 2025 ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංසදය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙම සංසදය සඳහා ශ්‍රී ලංකාව පුරා... Read more »
වත්මන් රජයේ ප්‍රමුඛ අභියෝගය අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ වගකීම දරන ප්‍රමුඛතම ආයතනය අපනයන සංවර්ධන මණ්ඩලයයි. අපනයනය වර්ධනය සඳහා ආණ්ඩුවේ ඉදිරි සැලසුම හා සූදානම පිළිබඳව එහි සභාපති මංගල විජේසිංහ සමඟ කළ සංවාදයකි.... Read more »
2025 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින්, පෙර වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන අතර, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. පසුගිය වසරවල අප්‍රේල් මාසය... Read more »
C Pearl White සන්නාමයෙන් ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට සපයන C Pearl White by Chandi Gunarathna පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගම ලෙස සම්මාන... Read more »

