දිට්වා සුළි කුණාටුවෙන් ආර්ථිකයට දිගු කාලීන බලපෑමක් නැහැ – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

දිට්වා සුළි කුණාටුව ආර්ථිකයට දිගුකාලීන බලපෑම් ඇති නොකරනු ඇති බවත්  අර්බුදකාරී තත්ත්වය කෙටි කාලීනව විසඳා ගත හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. විදේශ සංචිත සහ ආර්ථික... Read more »

ශ්‍රී ලංකා අපනයන කාර්ය සාධන දර්ශක 2024 වාර්තාව නිල වශයෙන් එළිදක්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සිය ප්‍රමුඛතම සංඛ්‍යාලේඛන ප්‍රකාශනය වන “අපනයන කාර්ය සාධන දර්ශක 2024” (Export Performance Indicators 2024) වාර්තාව පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය... Read more »
Ad Widget

මුදල් ප්‍රතිපත්ති විවරණය සැකෙවින් – 2026 ජනවාරි

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 𝟕.𝟕𝟓%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය පිළිබද සංක්ෂිප්ත සටහනක් Read more »

ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට අදාළ නව චක්‍රලේඛය නිකුත් කෙරේ

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ හදීසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථාවත් කිරීමට නිකුත් කරන ලද (08/2025) වක්‍රලේඛයට සමගාමීව හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර... Read more »

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි IMF නියෝජිතයෝ ජනපති හමු වෙති

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය 22 වන... Read more »

ශ්‍රී ලංකාවේ නව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025–2029) සකස් කිරීම අවසන් අදියරට

ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සහ අපනයන මූලික කරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ අවසන් අදියරේ වැඩමුළු මාලාවක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී... Read more »

විනාශ වූ ව්‍යාපාර ගොඩගන්න බැංකු 16කින් ණය පහසුකම් 

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයුතු ඉක්මනින් නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන ණය ලබාදීම මේ වනවිට ක්‍රියාත්මක වේ. ඒ අනුව පසුගිය දෙසැම්බර්... Read more »

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ... Read more »

EDB ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026 – 2030 පිළිබඳ ජාතික උපදේශන සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026-2030 පිළිබඳ ජාතික උපදේශන සමළුව එහි ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී. රටේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම ජාතික ආයතනය ලෙස... Read more »

5%ක් වැනි අවම පොළියට රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කරයි – සියලු විස්තර මෙන්න

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 5%ක් වැනි අවම පොළියට රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කර තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ හරහා... Read more »