ගිණුම් හිමියන්ගේ තැන්පතු ආරක්ෂා කරන අතරම SMEsවලට සහාය වන බව බැංකු අවධාරණය කරයි

පරාටේ නීති නැවත භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා... Read more »

ආසියා-පැසිෆික් කලාපයේ SMES බලගැන්වීම: ගෝලීය වෙළඳාමේ ඊළඟ පරිච්ඡේදය

ආසියා-පැසිෆික් කලාපයේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සියලුම ව්‍යාපාරවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන අතර කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 40% ත් 60% ත් අතර ප්‍රමාණයකට දායක වේ. ඔවුන් ආර්ථික වර්ධනයේ... Read more »
Ad Widget

කාන්තා ව්‍යවසායකයින් ඩිජිටල් ව්‍යවසායකත්වය වැළඳ ගන්නා විට මුහුණ දෙන අභියෝග

ඩිජිටල් ආර්ථිකය / digital economy අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල කාන්තාවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පරිමාණය කිරීමට විශාල නව අවස්ථා නිර්මාණය කරමින් සිටිය ද බොහෝ කාන්තාවන් තම ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීමට... Read more »

අවදානම් පැවතියද ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක බව IMF කියයි

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක නමුත් ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන් සැලකිය යුතු අවදානම් ඇති කළ හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අද (ජුලි 3 වැනිදා) ප්‍රකාශ කළේය. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට... Read more »

මැයි මාසයේ ඇඟලුම් අපනයනයේ සුළු පහළ යාමක් – ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF)

2025 වසරේ මැයි මාසය තුළ මෙරට ඇඟලුම් අපනයනය සම මට්ටමක පැවතියද එය පසුගිය වසරේ අදාල මාසයට සාපේක්ෂව 0.63%ක පහත වැටීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසයි. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර්... Read more »

Cinnamon Life: Chefs Guild තරඟාවලියේදී වාර්තා අලුත් කරයි

සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරඟාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයන් 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට Cinnamon Life පසුගියදා සමත්... Read more »

Nation Lanka Finance PLC ගැන මහ බැංකුව තීරණයක් ගනී

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක්... Read more »

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තියට යම් සංශෝධනයක් සිදුකර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවෙනවා – කැබිනට් ප්‍රකාශක

අපනයනකරුවන්ට හානියක් නොවන ලෙසත් ආර්ථිකයට බලපෑමක් නොවන ලෙසත් ඇමරිකා එක්සත් ජනපදය පනවන ලද නව තීරුබදු ප්‍රතිපත්තියට යම් සංශෝධනයක් සිදුකර ගැනීමට රජයට හැකිවනු ඇති බවට බලාපොරොත්තුවක් පවතින බව කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය... Read more »

පරාටේ නීතිය ක්‍රියාත්මක යි: දැන් සිදුවන්නේ කුමක් ද?

බැංකුවලින් ණය ගැනීමේදී ඇප ලෙස පවරා තිබෙන දේපළ ණය ගෙවීම පැහැර හැරියහොත් එම දේපළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ජූනි 30 වන දා මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ. පරාටේ... Read more »

ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු මෙරට ආයෝජන අවස්ථා සොයා බලති

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති. පවතින ආයෝජන අවස්ථා... Read more »