SLIM Brand Excellence 2025 සම්මාන උළෙලට සුදුසුකම් ඇති සියලුම අලෙවිකරුවන් සහභාගී වී ඔවුන්ගේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට මෙය අනගි අවස්ථාවකි. ශ්‍රී ලාංකීය වෙළඳපොළ අපේක්ෂාවෙන් බලා සිටි SLIM Brand Excellence 2025 සම්මාන උළෙල සඳහා... Read more »
උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ උත්සාහයන් භාවිතයෙන් කුඩා ව්‍යාපාරවලට විශිෂ්ට විය හැකි ආකාරය කුඩා ව්‍යාපාර හිමියන් බොහෝ විට ඩිජිටල් අලෙවිකරණ ශිල්පීය ක්‍රම / Digital marketing techniques සමඟ සම්බන්ධ වීමට යාමේදී අධික ලෙස පීඩාවට පත්... Read more »
ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා මුලපිරීම් දියත් කරයි
2025 ජූලි මස 03 වන දින, ශ්‍රී ලංකා මහ බැංකුව “මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ පුළුල් දැක්ම හා සමගාමී ව ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා පෙර දැක්ම යටතේ පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් දියත්... Read more »
අර්ථ දැක්වීම – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යනු නිශ්චිත ආදායම්, වත්කම් සහ සේවක සීමාවන් සපුරාලන සමාගම් වන අතර ඒවා කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර ලෙස වර්ගීකරණය කළ හැකිය. කුඩා හා මධ්‍ය... Read more »
රටේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ (BOC) අධ්‍යක්ෂ මණ්ඩලය, එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 5 ක ලාභාංශ දායකත්වයක් ලබාදීමට අනුමත කර ඇත. පසුගිය වසර තුළ පෙන්නුම්... Read more »
මෙරට කීර්තිමත් බැංකුකරුවකු වූ රියන්සි විජේතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇත. අද (04) පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඔහු මෙරට ප්‍රධාන පෙලේ බැංකු සමාගමක් වන හැටන් නැෂනල්... Read more »
ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ තෙදින වැඩසටහන ඊයේ (03) අරලියගහ මන්දිරයේදී සාර්ථකව අවසන් විය.... Read more »
සයිබර් ප්‍රහාර පරාජය කිරීම සඳහා නව්‍ය ආරක්ෂක විසඳුම් හඳුන්වා දෙන ගෝලීය ප්‍රමුඛයකු වන Sophos එහි 6 වන State of Ransomware report එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. ඊට කප්පම් මෘදුකාංග ප්‍රහාරවල බලපෑම අධ්‍යයනය කරන රටවල් 17ක... Read more »
Ali express ශ්රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතා දැමීම සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි. ඔහු එහි දක්වා තිබුනේ ලංකාවේ දේශීය නිශ්පාදනවලට... Read more »
පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ මෑතකදී පනවා ඇති රේගු බදු ප්‍රතිසංස්කරණ වලින් පසුව, AliExpress විසින් පකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට අඩු වියදම් නැව්ගත කිරීමේ ක්‍රම (low-cost shipping methods) කිහිපයක් නිල වශයෙන් නවතා දමා ඇති... Read more »

