ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට සහ රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය... Read more »

බ්‍රිතාන්‍ය වෙළඳ අවස්ථා පුළුල් කරගැනීමට ශ්‍රී ලංකා අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව, “බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) මගින් අපනයන අවස්ථා ඉහළ නැංවීම” පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. අපනයන... Read more »
Ad Widget

ප්‍රධාන අංශවල විශාල ආයෝජන සඳහා වසර 10ක් දක්වා බදු සහන ලබා දෙන නව රෙගුලාසි

2008 අංක 14 දරන උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති (Strategic Development Projects – SDP) ලෙස වර්ගීකරණය කිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘති සඳහා සුදුසුකම් නිර්ණායක සහ බදු සහන ගෙනහැර දක්වන නව රෙගුලාසි ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට... Read more »

තේ හා පොල් ආශ්‍රිත නව අපනයනකරුවන් ඉලක්ක කරගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් වැඩසටහනක්

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ශ්‍රී ලංකාවේ තේ සහ පොල් අංශවල නව හා අනාගත අපනයනකරුවන් ඉලක්ක කරගනිමින් එහි ප්‍රධාන කාර්යාලයේදී ජාලකරණ සැසියක් පසුගියදා සංවිධානය කරන ලදී. මෙම සැසියේදී Wichy Plantation (Pvt) Ltd... Read more »

ජාතියේ පුනරුදය උදෙසා ප්‍රතිව්‍යුහකරණය  කළයුතු කෘෂිකර්මාන්තය

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උරදෙන කෘෂිකර්මාන්තය තවමත් ප්‍රමුඛතම අංශයක් ලෙස සැලකීමට බඳුන්වේ. දේශපාලන හා පරිපාලන අවශ්‍යතා මත වෙන්කර හුවා දැක්වුවත්, ඊට පශු සම්පත් ක්ෂේත්‍රය මෙන්ම ධීවර හා අනෙකුත් වැවිලි බෝග ක්ෂේත්‍රයන්... Read more »

ආපදාවෙන් හානියට පත් ව්‍යවසාය යළි ගොඩනැගීමේ සිට ව්‍යවසාය සංස්කෘතියක් දක්වා යන ගමන

ධනුක ලියනගමගේ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් වලින් විපතට පත් වූ ව්‍යවසායකයින්ගේ තොරතුරු රැස් කිරීමට කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ඩිජිටල් වේදිකාවක් / Digital platform... Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව – 2025 දෙසැම්බර්’ ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) 2026 ජනවාරි 30වන දින එහි නවතම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය... Read more »

ජනවාරී මාසයේ උද්ධමනය ඉහළට – ආහාර මිල ගණන් ද ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් වාර්ෂිකව (වසරින් වසර) මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය, 2026 ජනවාරි මාසයේදී 2.3% දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2025 දෙසැම්බර් මාසයේදී 2.1% ක් වූ බව ජනලේඛන හා... Read more »

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය : 2025 වසරේ ජංගම ගිණුමේ සමස්ත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.7ක්

2025 වසරේ දෙසැම්බර් මාසයේ දී ජංගම ගිණුමේ සුළු අතිරික්තයක් වාර්තා විය. 2025 වසරේ බොහෝ මාසවල දී මාසික ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා විය. එහි ප්‍රතිඵලයක් ලෙස, තාවකාලිකව ඇස්තමේන්තු අනුව 2025 වසරේ ජංගම ගිණුමේ... Read more »

තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම සම්බන්ධයෙන් සකස් කරන ලද නිර්ණායක පිළිබඳ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ අනු කාරක සභාවේ අවධානය

Read more »