තිරසාරත්වය මුල්කරගත් අර්ථවත් සංවර්ධනයක් උදෙසා ලබාදුන් දැවැන්ත දායකත්වයක තවත් මංසලකුණක් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය ආයතනය ලෙස 1955 දී ආරම්භ වූ DFCC බැංකුව, 2025 දී සිය 70 වැනි සංවත්සරය සමරන අතර තිරසාර... Read more »
සෑම විශිෂ්ට ව්‍යාපාරයකම ආරම්භය වන්නේ එක් කුඩා අදහසකි. නමුත් එලෙස එම ව්‍යාපාරය යතාර්ථයක් බවට පරිවර්ථනය කිරීම සඳහා අදහසක් තිබීම පමණක්ම ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඔබට පැහැදිලි සැලැස්මක්, යම් මුල්‍ය ශක්තියක් සහ එම... Read more »
කෘෂි කර්මාන්ත, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias)... Read more »
අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලෙසද රජයෙන්... Read more »
සිය ගනුදෙනුකාරභවතුන්ට උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමට දරන උත්සාහය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හැටන් නැෂනල් බැංකුව, HNB – Parkway Hospitals සමඟ වන සිය සුවිශේෂී හවුල්කාරීත්වය දීර්ඝ කළේය. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස HNB සිය... Read more »
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (ජූලි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.... Read more »
ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමුවරට මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රමුඛතා ලබා දීම සඳහා තාවකාලික කමිටුවක් පසුගිය 07 වනදා පිහිටුවන ලදී. මෙම කමිටුවේ... Read more »
සමෘද්ධිමත් වන ව්‍යවසායකයින් සහ පසුබෑමට ලක්වන ව්‍යවසායකයින් නිරන්තරයෙන් වෙන් කරන එක් ලක්ෂණයක් වන්නේ වර්ධන මානසිකත්වයයි / Growth mindset එහි හරය තුළ ඇත්තේ අනුවර්තනය වීමේ හැකියාව, ඔරොත්තු දීමේ හැකියාව සහ පසුබෑම් උපායමාර්ගික පියවර... Read more »
Daraz ශ්‍රී ලංකා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටි ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA) සමඟ සිය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා... Read more »

