2026 මැද භාගයේ දී උද්ධමනය 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වන බව මහ බැංකුව පවසයි

2025 වසරේ තෙවන කාර්තුවේ දී මෙරට අවධමන තත්ත්වය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, අනතුරුව උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස් 2026 වසරේ මැද භාගයේ දී 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇති බව ශ්‍රී... Read more »

Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ

Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් පසුගිය දා (13) අපනයන සංවර්ධන මණ්ඩලයේ දී එලිදක්වන ලදී. www.voyagesrilanka.lk... Read more »
Ad Widget

COYLE සහ JETRO එක්ව ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන 2025 දියත් කරයි

ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව, සංවිධානය කරන ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2025 (SLCHPA) උළෙල පසුගිය දා කොළඹ දී නිවේදනය කරන ලදී. තෙවන වරටත් මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර... Read more »

අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු තීරණ සමාලෝචනය කිරීම, 2030 වන විට මෙරට... Read more »

අපනයන ප්‍රවර්ධනයට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සමඟ උපාය මාර්ගික රැස්වීමක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රටේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් අලුතින් පත්කරන ලද රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් 15 දෙනෙකු සමඟ උපාය මාර්ගික රැස්වීමක්... Read more »

ඇමරිකානු තීරු බදු 44% මට්ටමේ පැවතුණා නම් ශ්‍රී ලංකාවට IMF වැඩසටහන සංශෝධනය කළ යුතු තත්ත්වයක් පැනනගින්න ඉඩ තිබුණා – මහ බැංකු අධිපති

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ අපනයන වෙනුවෙන් පනවන ලද 44% ක තීරු බදු නීතිය ක්‍රියාවට නැංවූවා නම්, ශ්‍රී ලංකාවට සංශෝධිත IMF වැඩසටහනක් සඳහා යායුතු තත්ත්වයක් උද්ගතවීමට ඉඩ... Read more »

ජනපති සහ වියට්නාමයේ රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක්

ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ අයෝජනයට සූදානම් – වියට්නාමයේ රොක්ස් සමූහය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන්... Read more »

Shaktiman India සමාගමේ නවතම කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ලොව විශාලතම රොටරි ටිලර් නිෂ්පාදකයා වන Shaktiman India සමාගම (Tirth Agro Technology Private Limited) ප්‍රථම වරට මෙරට වෙළඳපොළට උසස් තාක්ෂණයෙන් යුත් කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් හඳුන්වා දී තිබේ. මෙලෙස හඳුන්වා දී ඇත්තේ Shaktiman... Read more »

DFCC තේ අංශයේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආර්ථික සවිබලගැන්වීම සඳහා නව උපායමාර්ගික මුලපිරීමක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව, මෙරට තේ නිෂ්පාදනය ක්ෂේත්‍රය තුළ මූල්‍යමය දැනුවත්භාවය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථික සවිබලගැන්වීමට දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වූහ. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා සහාය වීමේ එක්... Read more »

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි: එය රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?

ශ්‍රී ලංකාවට ඇමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු අද (අගෝස්තු 7) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්‍රතිශතය 20%ක් බවට... Read more »