Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතයි

Spread the love

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ මෑතකදී පනවා ඇති රේගු බදු ප්‍රතිසංස්කරණ වලින් පසුව, AliExpress විසින් පකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට අඩු වියදම් නැව්ගත කිරීමේ ක්‍රම (low-cost shipping methods)  කිහිපයක් නිල වශයෙන් නවතා දමා ඇති බව වාර්තා වෙයි.

AliExpress විසින් සිය විකුණුම්කරුවන් වෙත යොමුකර ඇති නිවේදනයක සඳහන් වන්නේ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වෙත 2025 ජූලි 7 වන දින සිට සැපයුම් මාර්ග, නොබැඳි සැකසුම් (offline processing) වලට භාජනය වන බවයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *