කීර්තිමත් බැංකුකරුවකු වූ ‘රියන්සි විජේතිලක’ අභාවප්‍රාප්ත වෙයි

Spread the love

මෙරට කීර්තිමත් බැංකුකරුවකු වූ රියන්සි විජේතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇත. අද (04) පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඔහු මෙරට ප්‍රධාන පෙලේ බැංකු සමාගමක් වන හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිවරයෙකු වූ ඒ මහතා ශ්‍රී ලංකා බැංකු සංගමයේ සහ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ ද සභහාපතිවරයෙකු ලෙස කටයුතු කඑ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවට 1999 වසරේ දී පත් කරන ලද පළමු ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා වූයේ ද රියන්සි විජේතිලක මහතා යි.

ඒ මහතා යන විට 86 වැනි වියෙහි පසු විය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *