
බොහෝ විට ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා එකම පුද්ගලයෙක් ලෙස අපි දකිනවා. නමුත් ඔවුන් දෙදෙනා ඉතාම පැහැදිලිව වෙනස් භූමිකා ඉටුකරන පුද්ගලයින් දෙදෙනෙක්. පහත දැක්වෙන ඡායාරූප මගින් ඔබට ඒ ගැන පැහැදිලි අදහසක් ලබාගත හැකියි.





source:https://www.youtube.com/channel/UCA-mWX9CvCTVFWRMb9bKc9w/community?lb=Ugkx4BF8Ie5AjxjAd5OxuCjwVYSzcwzHD4NA