ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මුල් භාගයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් වීමක් හමුවේ වුව ද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරමින් ශක්තිමත්ව පැවතුණි.